ඔබට_මොනවද_හිතෙන්නේ....

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    පනින්න දෙයක් නෑ. මඩ ටිපර් එකක්. එයා අපේ ඇඟට ටිපර් කරනවා නිකන් ඉන්න ගමන්:lol::lol:
    හෙට කාන්තා දිනේලු. හෙට වෙන්න කලින් මෙයාව මඩ වලින් නාවන්න වෙනවා.
    හෙට අතුරුදහන් වෙන්න ඕනේ. නැත්තන් කන්නයි වෙන්නේ.:lol:

    ඔව් ඔව් ගහන මඩක් හෙටට කලින්....:lol::lol::P:P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට මඩ ගැවෙනේ නෑ full laminated :lol:
    අම්මෝ හෙට එහෙම එකක් ද කෙල්ලෝ සෙට් එකම අපිව නවන්න කලින් හෙට මාරු වෙන්න ඕන:P
    හෙට අග්රෙෂා එහෙම යයි ලිප්ටන් වට රවුමට. :lol::lol:
     
    හෙට අග්රෙෂා එහෙම යයි ලිප්ටන් වට රවුමට. :lol::lol:
    ෆොටෝ එකක් ගනින් පතරේට දන්න:P:rofl:

    ඔන්‍න‍ කන්න යන්නේ.:shocked::shocked:
    නිදන් ඉන්න කොටි දෙනවල් ඇහැරවන්න එපා.:P
    ඔව් ඔව් මම බය උනා දැන් නම් :nerd::dull::rofl:
     
    20110306-bannerImage.jpg