ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    331liyv.jpg

    අපේ බලු යාළුවා.:P(ප්‍රගියා)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ගියාට පස්සෙ උබලා මාව අනුබව කරල වගෙ නිදහසෙ කන්නවත් නැති හැටි:rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම ගියාට පස්සෙ උබලා මාව අනුබව කරල වගෙ නිදහසෙ කන්නවත් නැති හැටි:rolleyes:
    සොරි මචං උඹේ පොටෝ එක දැම්මට උඹ ගියාට පස්සේ.:lol:

    මූ හොදයි ගොන් පොරයකට දාන්න:D, මුව හදල වැඩක් නෑ,:baffled: මුන් වයසට යනකොට පාලනය කරන්න බෑ, උබට සොරි ඩොට් කොම්:no:

    ඕකා මගේ නෙමේ මචං. ඔය FB එකේ තිබ්බේ.:lol::lol: අපේ ඉන්නේ ඔරිජිනල් වල් බල්ලෝ රෑනක්.:lol::lol:

    oya uba da:P

    ඇහැ ** දාගෙනද බලන්නේ.:lol::lol::lol::rofl: මම ඔච්චර අහිංසක නෑ.:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සොරි මචං උඹේ පොටෝ එක දැම්මට උඹ ගියාට පස්සේ.:lol:
    [/COLOR][/SIZE]:P
    තරහා යන්නෙ නැද්ද බන් උබලා කරන වැඩ වලට මෙකත් බුද්ඩිමය දෙපල වලට අයත් නෙ:rolleyes:
    මොකද ඔය ෆෝටෝ එකෙ උබ හිටියට ඕක ජායාරූපගතකලෙ මම:frown:
    මගෙන් අහන්නෙ නැතිව ඕක පොස්ට් කරපු එක වැරදි:rofl::P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තරහා යන්නෙ නැද්ද බන් උබලා කරන වැඩ වලට මෙකත් බුද්ඩිමය දෙපල වලට අයත් නෙ:rolleyes:
    මොකද ඔය ෆෝටෝ එකෙ උබ හිටියට ඕක ජායාරූපගතකලෙ මම:frown:
    මගෙන් අහන්නෙ නැතිව ඕක පොස්ට් කරපු එක වැරදි:rofl::P
    තරහ ගියේ උඹට, බුද්ධිමය දේපල වලට අයත් නිසා. මොකෝ ෆොටෝ එක උඹේනේ. :lol::lol:

    අනික ඔතන මම හිටියේ නෑ. ඇයි මතක නැද්ද උඹ මට එව්වා හදිස්සියේ උඹ වලකජ්ජ ගැහුවොත් පත්තරේ දාන්න කියල.:P

    මොකෝ කට ඇරගෙන:lol::lol:මේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්‍රේක් ෆේල්ලු.:P
    ඔය ඔයාගේ ප්‍රගියා.:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    මොකෝ කට ඇරගෙන:lol::lol:මේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්‍රේක් ෆේල්ලු.:P
    ඔය ඔයාගේ ප්‍රගියා.:rofl:
    බයේ බෑ කටට ගියොත් එහෙම....ඉක්මනට හැලපයක් කටට දා ගන්න ඕනෙ :rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බයේ බෑ කටට ගියොත් එහෙම....ඉක්මනට හැලපයක් කටට දා ගන්න ඕනෙ :rofl:
    හැලපෙ කටට දාගන්න කොට දෙකට කඩල දාගන්න නැත්තන් හිරවෙයි.:lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හැලපයා හැලප කන විදිහ හොදින් දනී ලු :rofl:
    yarr.png
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.:lol::lol:
    කන හැටි දන්නෙත් නැත්තන් කියල දෙන්නන්.:P