![]()
අපේ බලු යාළුවා.![]()
, මුව හදල වැඩක් නෑ,
මුන් වයසට යනකොට පාලනය කරන්න බෑ, උබට සොරි ඩොට් කොම්
සොරි මචං උඹේ පොටෝ එක දැම්මට උඹ ගියාට පස්සේ.මම ගියාට පස්සෙ උබලා මාව අනුබව කරල වගෙ නිදහසෙ කන්නවත් නැති හැටි![]()

මූ හොදයි ගොන් පොරයකට දාන්න, මුව හදල වැඩක් නෑ,
මුන් වයසට යනකොට පාලනය කරන්න බෑ, උබට සොරි ඩොට් කොම්
![]()

අපේ ඉන්නේ ඔරිජිනල් වල් බල්ලෝ රෑනක්.

oya uba da![]()



මම ඔච්චර අහිංසක නෑ.
තරහා යන්නෙ නැද්ද බන් උබලා කරන වැඩ වලට මෙකත් බුද්ඩිමය දෙපල වලට අයත් නෙසොරි මචං උඹේ පොටෝ එක දැම්මට උඹ ගියාට පස්සේ.
[/COLOR][/SIZE]![]()



තරහ ගියේ උඹට, බුද්ධිමය දේපල වලට අයත් නිසා. මොකෝ ෆොටෝ එක උඹේනේ.තරහා යන්නෙ නැද්ද බන් උබලා කරන වැඩ වලට මෙකත් බුද්ඩිමය දෙපල වලට අයත් නෙ![]()
මොකද ඔය ෆෝටෝ එකෙ උබ හිටියට ඕක ජායාරූපගතකලෙ මම
මගෙන් අහන්නෙ නැතිව ඕක පොස්ට් කරපු එක වැරදි




මේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්රේක් ෆේල්ලු.

පැටියා;9595258 said:යා යා යා..........
සුදු නංගි අපේ ගෙදර ආවා..........![]()




බයේ බෑ කටට ගියොත් එහෙම....ඉක්මනට හැලපයක් කටට දා ගන්න ඕනෙ
මොකෝ කට ඇරගෙනමේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්රේක් ෆේල්ලු.
ඔය ඔයාගේ ප්රගියා.![]()

හැලපෙ කටට දාගන්න කොට දෙකට කඩල දාගන්න නැත්තන් හිරවෙයි.බයේ බෑ කටට ගියොත් එහෙම....ඉක්මනට හැලපයක් කටට දා ගන්න ඕනෙ![]()

හැලපයා හැලප කන විදිහ හොදින් දනී ලුහැලපෙ කටට දාගන්න කොට දෙකට කඩල දාගන්න නැත්තන් හිරවෙයි.![]()

හැලපයා හැලප කන විදිහ හොදින් දනී ලු![]()


