තරහ ගියේ උඹට, බුද්ධිමය දේපල වලට අයත් නිසා. මොකෝ ෆොටෝ එක උඹේනේ.
අනික ඔතන මම හිටියේ නෑ. ඇයි මතක නැද්ද උඹ මට එව්වා හදිස්සියේ උඹ වලකජ්ජ ගැහුවොත් පත්තරේ දාන්න කියල.
දැන් ඉතින් එහෙම වත් කියලා හිතා හදා ගනින්
තවත් උබෙ ජොක් වලට හිනා යන්නෙ නැ
[/COLOR][/SIZE]
මොකෝ කට ඇරගෙනමේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්රේක් ෆේල්ලු.
ඔය ඔයාගේ ප්‍රගියා.![]()
දන්නෙ කොහොමද බ්රේක් නැ කියලා උබ කගෙ හරි කටකට ගියාද
නෑ සුරුට්ටු නෙමේ. අපි මල් ළමයි.![]()
ඊයා.......ඔයා සුරුට්ටුත් බොනවද![]()

දන්නෙ කොහොමද බ්රේක් නැ කියලා උබ කගෙ හරි කටකට ගියාද
![]()

විලි ලැජ්ජාවේ පන යනවා නේද මම කරන වැඩ වලට.



අර උඹේ ඩ්‍රීම් ගර්ල් කියල දාල තිබ්බේ ගිය දෙසැම්බර් වල.අරකි කිව්වේ කව්ද බන්![]()

උඹනේ කිව්වේ මැස්සාගේ සීන් එක.![]()
උඹට හරි දුක ඇති නේද ඇගීගේ කට ඇතුලට මැස්සෙක් ගියාම. ඕවා වැඩිය හිතන්න එපා බං. ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියල කව්ද මන්ද කියල තියෙනවලුනේ.
විලි ලැජ්ජාවේ පන යනවා නේද මම කරන වැඩ වලට.![]()


prageeth
උබ ට්‍රිප් එක ගියාදමට එන්න බැරි උනා කෝ උබ ...[/QUOTE]
[SIZE="2"][COLOR="RoyalBlue"]උබට දාන්න වෙන පින්තුරයක් තිබුනෙම නැද්ද:frown:
මම තමයි ඔය පික් එක ගත්තෙ :P
අපරාදෙ බන් උබට එන්න තිබුනෙ හම්බතොටදි උබව සෙට් කරගන්න චමියා ෆුල් ට්‍රයි එකක් දුන්නා:yes: [/COLOR][/SIZE]
අෆ්ෆා එහෙමදඋබට දාන්න වෙන පින්තුරයක් තිබුනෙම නැද්ද
මම තමයි ඔය පික් එක ගත්තෙ
අපරාදෙ බන් උබට එන්න තිබුනෙ හම්බතොටදි උබව සෙට් කරගන්න චමියා ෆුල් ට්‍රයි එකක් දුන්නා![]()
එහෙනම් උබම දාපන් බලන්න ඉන්න ෆොටෝ එකක් 
..ඔව් බන් එවෙලේම නේ කිව්වේ
දවසක් වත් කලින් කිව නම් මොන වැඩේ තිබුනත් එනවා 
හේ හේ දැන් බන්අර උඹේ ඩ්‍රීම් ගර්ල් කියල දාල තිබ්බේ ගිය දෙසැම්බර් වල.![]()

මාස 3 ක් 4ක් වෙනවා නේ Dream Girl දැන් update වෙන්න ඇති 60 පාරක් වගේ
,සේරවට මම කාවද පොස්ට් කරේ 

කවුද බන් මැස්සගෙ සින් එක මුලින්ම කිව්වෙ පරන පොස්ට් ටිකක් බලන්න
බලපන් උබ ඉන්න තැන පොලව පැලිලාද කියලා
කෝ මේ යක්ශයා![]()
![]()

ඒකනෙ බන් මුන් කුනුහරුප කියනවද දන්නෙත් නැ
මෙන්න මූට ගහන්න ඔනීමේ නූල දැම්මා විතර්‍රයි දැන් නිකන් ඇස්කරකවනවා
![]()







අෆ්ෆා එහෙමදඑහෙනම් උබම දාපන් බලන්න ඉන්න ෆොටෝ එකක්
..ඔව් බන් එවෙලේම නේ කිව්වේ
දවසක් වත් කලින් කිව නම් මොන වැඩේ තිබුනත් එනවා
හේ හේ දැන් බන්මාස 3 ක් 4ක් වෙනවා නේ Dream Girl දැන් update වෙන්න ඇති 60 පාරක් වගේ
,සේරවට මම කාවද පොස්ට් කරේ
![]()




මේ බොරු නොකිය ඉදපන්පොස්ට් වල නෙමේ කිව්වේ අර මැසේජ් එකක් එවල තිබ්බේ. අපරාදේ මම ඒක ඩිලීට් කලානේ.![]()
මම උබට එහෙම එක්ක එව්වෙ නැ 

මොකො වෙලාතියෙන්නෙ

මම ජීවිතේට බොරු කියල නෑ.
මේ බොරු නොකිය ඉදපන්මම උබට එහෙම එක්ක එව්වෙ නැ
![]()

හපොයි එක නම් ඇත්ත වෙන්න ඇති එත් උබට අයෙත් ඔහොම කියන්න වෙන්නෙ නැමම ජීවිතේට බොරු කියල නෑ.![]()


කවුද බන් මැස්සගෙ සින් එක මුලින්ම කිව්වෙ පරන පොස්ට් ටිකක් බලන්න
බලපන් උබ ඉන්න තැන පොලව පැලිලාද කියලා
කෝ මේ යක්ශයා![]()
කාඩයට මක් වෙලාද? 

තමන්ගෙ රාජකාරිය හරියට කරන්න දන්නෙ නැති එකෙක්මොකෝ මේ මාව හොයන්නේ?කාඩයට මක් වෙලාද?
![]()
මට පෙන්නෙ උබත් පගාකරයෙක්ද කොහෙද
මට උගෙ කන්ටැක්ට් නම්බර් එක ගන්න පුලුවන්ද