නැත නැවත්මක්
අරුණෝද කුමරු
තවත් ඉදිරියට යනු මිස
ලබගනීම් විශ්වයම
සියල්ලෙන් ජයගෙන
හොදින් ඉන්නවා යකා...
ඔයාට කොහොමද?


වෙනදට වඩා නම් දැන් ටිකක් හොඳයි,,, මම ආදරේ කරන කෙනා ලඟදි කතා කළා.![]()


අහා...ඒ වැඩේ හරි ගියාද?වෙනදට වඩා නම් දැන් ටිකක් හොඳයි,,, මම ආදරේ කරන කෙනා ලඟදි කතා කළා.![]()



හරි ගියේ නෑ, සමහර විට කවදාවත් එහෙම වෙන එකකුත් නෑ,අහා...ඒ වැඩේ හරි ගියාද?
කොහොම උනත් මම එයාගේ යාලුවෙක් හැටියට හරි මම එයාගේ හිතේ ඉන්නවනේ, ඒ ගැන සතුටුයි. 
හරි ගියේ නෑ, සමහර විට කවදාවත් එහෙම වෙන එකකුත් නෑ,කොහොම උනත් මම එයාගේ යාලුවෙක් හැටියට හරි මම එයාගේ හිතේ ඉන්නවනේ, ඒ ගැන සතුටුයි.



නියමයි යාලුවා කොට්ටය ගැන ලියවුන අපුරු නිර්මාණයක්තුරුලු විය යුතුම මොහොතෙදිත් ඔබ තුරුලට
හිත කියයි තව මදක් හෝ පමා වන්න
එහෙත් වෙන් වන මොහොතේදී ඔය තුරුලෙන්
සිතෙයි තව ඇසිල්ලක් හෝ ඔය තුරුලේම රැදෙන්නට......


නියමයි යාලුවා කොට්ටය ගැන ලියවුන අපුරු නිර්මාණයක්![]()






හි..හී....හැලපයා හැලප ගැන දනී ලු......ලොරියකට ඇතිවෙන්න හැලප හොයා ගන්න පුලුවන් හැලපයන්ටම තමා
මට නම් මේ හැලපයව දැකලම හැලප එපා වෙලා තියෙන්නේ![]()




හැලප ලොරියක්ම කිව්වට නැවක්ම හොයාගෙන ලෝකේ කොහේ හිටියත් අග්රෙශාට කවනවා හැලප නැවම.
එතකොට හැලප එපා උනා වගේම හැලප කියන නම කොටන්නත් එපා වෙයි.
පිස්සු නැත්තන් සෝක්![]()

