ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නැත නැවත්මක්
    අරුණෝද කුමරු
    තවත් ඉදිරියට යනු මිස
    ලබගනීම් විශ්වයම
    සියල්ලෙන් ජයගෙන
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නැත නැවත්මක්
    අරුණෝද කුමරු
    තවත් ඉදිරියට යනු මිස
    ලබගනීම් විශ්වයම
    සියල්ලෙන් ජයගෙන
    11.gif
    11.gif
    11.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :D:D:P

    අහා...ඒ වැඩේ හරි ගියාද?
    හරි ගියේ නෑ, සමහර විට කවදාවත් එහෙම වෙන එකකුත් නෑ, :( කොහොම උනත් මම එයාගේ යාලුවෙක් හැටියට හරි මම එයාගේ හිතේ ඉන්නවනේ, ඒ ගැන සතුටුයි.
    :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :D:D:P


    හරි ගියේ නෑ, සමහර විට කවදාවත් එහෙම වෙන එකකුත් නෑ, :( කොහොම උනත් මම එයාගේ යාලුවෙක් හැටියට හරි මම එයාගේ හිතේ ඉන්නවනේ, ඒ ගැන සතුටුයි.
    :)
    :D:D:D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව
    ඇදී ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
    දුෂ්කරය කියා හැර ය යුතුද ජීවිතය
    කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස

    -රත්න ශ්‍රී විජේසිංහ
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තුරුලු විය යුතුම මොහොතෙදිත් ඔබ තුරුලට
    හිත කියයි තව මදක් හෝ පමා වන්න
    එහෙත් වෙන් වන මොහොතේදී ඔය තුරුලෙන්
    සිතෙයි තව ඇසිල්ලක් හෝ ඔය තුරුලේම රැදෙන්නට......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තුරුලු විය යුතුම මොහොතෙදිත් ඔබ තුරුලට
    හිත කියයි තව මදක් හෝ පමා වන්න
    එහෙත් වෙන් වන මොහොතේදී ඔය තුරුලෙන්
    සිතෙයි තව ඇසිල්ලක් හෝ ඔය තුරුලේම රැදෙන්නට......
    නියමයි යාලුවා කොට්ටය ගැන ලියවුන අපුරු නිර්මාණයක්:rofl::P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි යාලුවා කොට්ටය ගැන ලියවුන අපුරු නිර්මාණයක්:rofl::P

    නෑ කොට්ටය ගැනම නෙමෙයි.:no::no:
    මොකද මම සමහරවෙලාවට කොට්ටෙට ඔලුව තියාගෙන සිංදු අහනවා...:P:P
    තව හිතන්න :rofl::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :no::no::no:
    හි..හී....හැලපයා හැලප ගැන දනී ලු......ලොරියකට ඇතිවෙන්න හැලප හොයා ගන්න පුලුවන් හැලපයන්ටම තමා :P


    මට නම් මේ හැලපයව දැකලම හැලප එපා වෙලා තියෙන්නේ :baffled::baffled::baffled:


    හැලප ලොරියක්ම කිව්වට නැවක්ම හොයාගෙන ලෝකේ කොහේ හිටියත් අග්රෙශාට කවනවා හැලප නැවම.:baffled:
    එතකොට හැලප එපා උනා වගේම හැලප කියන නම කොටන්නත් එපා වෙයි.:lol::lol:

    පිස්සු නැත්තන් සෝක්:rolleyes:
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    හැලප ලොරියක්ම කිව්වට නැවක්ම හොයාගෙන ලෝකේ කොහේ හිටියත් අග්රෙශාට කවනවා හැලප නැවම.:baffled:
    එතකොට හැලප එපා උනා වගේම හැලප කියන නම කොටන්නත් එපා වෙයි.:lol::lol:

    පිස්සු නැත්තන් සෝක්:rolleyes:

    :rolleyes::rolleyes: