ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:dull::dull::dull:

ජීසීල් ආබාධිතයෙක්ද?:rofl:
ඌ thread එකක් දාලා උබ වගෙ හැලපයෙක් ගෙන් කුනු කතා අහනනත් උනා නෙ:lol:
වෙන්න බෑ...මානසික රෝගියෙක්ද දන්නෙත් නෑ....
අනේ මමනම් ඕවට උත්තර් දෙන්නෙ නෑ :no::no::no:
ඔය උත්තරයක් දිලා තියෙන්නෙ:P
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඌ thread එකක් දාලා උබ වගෙ හැලපයෙක් ගෙන් කුනු කතා අහනනත් උනා නෙ:lol:

    ඔය උත්තරයක් දිලා තියෙන්නෙ:P
    ඇල වෙලා එන්නකෝ සුරියවැව පැත්තේ:lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇල වෙලා එන්නකෝ සුරියවැව පැත්තේ:lol::lol:
    :lol::lol::lol:
    ඔව් නැත්තන් සුදු වෑන් එකකින් ඇවිත් ඔයාව උස්සගෙන යයි.
    cold.gif
    evil-smile.gif

    boo%21.png
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තිලාන්ටයි චාමරයටයි කොහෙ තියලා පු* අ**** කියලා හිතෙනවා
    මැච් එක කෑවා
    හැමදාම 1, 2 යනවා මුරලියා ගැහුවා ඊට වැඩිය
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes::yes::yes:හැලපය උදේ් හිටිය
    මම හොදින්....යකාට කොහොමද?

    හැලපයක් කන්න අසාවෙන් ඉන්නවා, කාලෙකින් සෙට් උනෙත් නැනේ, :rofl::love::P
    කියන්න තරම් වරදක් නම් නැහැ, වෙනදට වඩා වෙනස් වෙලා තියෙන්නේ බලාපොරොත්තුවක් තමයි, ඒ වසන්තය එනකම් බලන් ඉන්නවා. අවේ නැතත් බලන් ඉඳල හරි සතුටු වේවි නේ. :)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැලපයක් කන්න අසාවෙන් ඉන්නවා, කාලෙකින් සෙට් උනෙත් නැනේ, :rofl::love::P
    කියන්න තරම් වරදක් නම් නැහැ, වෙනදට වඩා වෙනස් වෙලා තියෙන්නේ බලාපොරොත්තුවක් තමයි, ඒ වසන්තය එනකම් බලන් ඉන්නවා. අවේ නැතත් බලන් ඉඳල හරි සතුටු වේවි නේ. :)
    හි..හී....ඔයාගෙ හැලප :love: එක:rofl:
    ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි යකා....:)