ඌ thread එකක් දාලා උබ වගෙ හැලපයෙක් ගෙන් කුනු කතා අහනනත් උනා නෙ
ජීසීල් ආබාධිතයෙක්ද?![]()
ඔය උත්තරයක් දිලා තියෙන්නෙවෙන්න බෑ...මානසික රෝගියෙක්ද දන්නෙත් නෑ....
අනේ මමනම් ඕවට උත්තර් දෙන්නෙ නෑ![]()

ඌ thread එකක් දාලා උබ වගෙ හැලපයෙක් ගෙන් කුනු කතා අහනනත් උනා නෙ
ජීසීල් ආබාධිතයෙක්ද?![]()
ඔය උත්තරයක් දිලා තියෙන්නෙවෙන්න බෑ...මානසික රෝගියෙක්ද දන්නෙත් නෑ....
අනේ මමනම් ඕවට උත්තර් දෙන්නෙ නෑ![]()

ඇල වෙලා එන්නකෝ සුරියවැව පැත්තේඌ thread එකක් දාලා උබ වගෙ හැලපයෙක් ගෙන් කුනු කතා අහනනත් උනා නෙ![]()
ඔය උත්තරයක් දිලා තියෙන්නෙ![]()


ඇල වෙලා එන්නකෝ සුරියවැව පැත්තේ![]()



ඔව් නැත්තන් සුදු වෑන් එකකින් ඇවිත් ඔයාව උස්සගෙන යයි.
![]()
![]()
අලෝ යකා.....
පොල් දතා
ඇරපු අතක් නෑ ඉතින් ලොල්

ආයුබෝවන් සහේලි, ඉතින් කොහොමද?![]()
කාඩයව එහෙම දැක්කද?![]()


හැලපය උදේ් හිටිය 


හැලපය උදේ් හිටිය
මම හොදින්....යකාට කොහොමද?




හි..හී....ඔයාගෙ හැලපහැලපයක් කන්න අසාවෙන් ඉන්නවා, කාලෙකින් සෙට් උනෙත් නැනේ,
කියන්න තරම් වරදක් නම් නැහැ, වෙනදට වඩා වෙනස් වෙලා තියෙන්නේ බලාපොරොත්තුවක් තමයි, ඒ වසන්තය එනකම් බලන් ඉන්නවා. අවේ නැතත් බලන් ඉඳල හරි සතුටු වේවි නේ.![]()
එක

හි..හී....ඔයාගෙ හැලපඑක
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි යකා....![]()

