ආහ් ඉබ්බා...මැක්ස්පේන් කෝ?![]()

තේරෙන විදිහට කියන්න එපැයි

තැන්ක්ස් මචං තැන්ක්ස් කියන්න ගිහින් වැටුනද දන්නේ නෑ.ආහ් ඉබ්බා...තේරෙන විදිහට කියන්න එපැයි
කාලෙකින් දැක්කෙ නෑ.....ඉගිල්ලිලා ගියාද දන්නෙ නෑ![]()




කියන්න බෑ....තැන්ක්ස් මචං තැන්ක්ස් කියන්න ගිහින් වැටුනද දන්නේ නෑ.![]()






මම ඉබි මස් නොකමි. හැබැයි කට්ට ඕනේ තොප්පියක් හදාගන්න.කියන්න බෑ....
ඔයාට ඉබි මස් නම් ලැබෙයි එතකොට
ඇත්තටම ඉබ්බ නෙකියම යන්න ගිහින්ද දන්නෑ![]()




කිව්වොත් කියන්නේ ඔය වගේ වල් මූසල කතාවක්මයි.![]()


ඉතාලි නෙමයි මැද පෙරදිගද කොහොද නේදමම ඉබි මස් නොකමි. හැබැයි කට්ට ඕනේ තොප්පියක් හදාගන්න.
නොකියම ගිහින් නම්ඉතාලියට ගිහින් මෙහෙ ආවම බලාගමුකෝ.![]()


ආයිත් මැරෙන්න හිතුනදමොකක්ද බන් මං කිව්ව මූසල කතාව..
ඉතින් ඉතින් මචෝ..
මම ඒක අයින් කරන්නම්..

එහෙනම් හොදයි![]()
කැමේලියා මල් සුවඳට,,, සඳ කැන් මත පා තිය තිය,,,
ඔන්න මම නම් නෙවෙයි..

නෑ ඔබම තමයි ඊයේ හොරෙන් හොරෙන් පා තියල සුරංගනාවක් පස්සෙන් ගියා මන් බලාන හිටියේ,,,![]()
