ඒකත් බලාගෙනද හිටියේ.. චීයා.. කැත වැඩ කරන්න එපා..
මට දැන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...![]()
මේ යක්ෂයාට කැත වැඩ කියල වෙනසක් නැනේ, ඕකට ඉතින් ලජ්ජවෙන්න ඕනේ නෑ, ඕනනම් මම එයාට කියන්නම්කො,,,
ඒකත් බලාගෙනද හිටියේ.. චීයා.. කැත වැඩ කරන්න එපා..
මට දැන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...![]()
මේ යක්ෂයාට කැත වැඩ කියල වෙනසක් නැනේ, ඕකට ඉතින් ලජ්ජවෙන්න ඕනේ නෑ, ඕනනම් මම එයාට කියන්නම්කො,,,
නෑ ඔබම තමයි ඊයේ හොරෙන් හොරෙන් පා තියල සුරංගනාවක් පස්සෙන් ගියා මන් බලාන හිටියේ,,,![]()



ඔයා මොකටද ඒව බලන්න ගියේනෑ ඔබම තමයි ඊයේ හොරෙන් හොරෙන් පා තියල සුරංගනාවක් පස්සෙන් ගියා මන් බලාන හිටියේ,,,![]()

යකා ඉන්නේ යකාට ඕනේ විදිහටනේ,,, දැන් ඉතින් කතාව වෙන පැත්තකට හරවන්නේ නැතුව ඊට පස්සේ මොකද උනේ කිව්වනම්?යක්කු ඉන්න ඕන යක්කු විදියට..
උඹ මල්සරා වෙන්න ගියාම අපිට කෝ යකෙක්..


යකා ඉන්නේ යකාට ඕනේ විදිහටනේ,,, දැන් ඉතින් කතාව වෙන පැත්තකට හරවන්නේ නැතුව ඊට පස්සේ මොකද උනේ කිව්වනම්?
![]()


යකා ලෝකේ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ,ඔයා මොකටද ඒව බලන්න ගියේ![]()

මෙයා අක්කෙක් නෙමේ ආච්චියෙක්බලන්න අක්කේ මෙයා කරන කැත වැඩ..
ඕන නම් බලන්නත් තිබුණා, ආයේ හිතුන රකුසාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ කියල, හරි ඉතින් ඊට පස්සේ?ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද ඔයා![]()

යකා ලෝකේ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ,
මෙයා අක්කෙක් නෙමේ ආච්චියෙක්![]()
ඕන නම් බලන්නත් තිබුණා, ආයේ හිතුන රකුසාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ කියල, හරි ඉතින් ඊට පස්සේ?![]()

යකා ලෝකේ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ,
මෙයා අක්කෙක් නෙමේ ආච්චියෙක්![]()

ඉතිරි කොටස ලබන සතියේ..
මම යනවා මචෝ. බුදු සරණයි..

යකා ඕව අහන්න යන්න එපා...පේනවනේ ලැජ්ජ හිතිල යනව![]()

