ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒකත් බලාගෙනද හිටියේ.. චීයා.. කැත වැඩ කරන්න එපා..
    මට දැන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...
    :sorry:

    මේ යක්ෂයාට කැත වැඩ කියල වෙනසක් නැනේ, ඕකට ඉතින් ලජ්ජවෙන්න ඕනේ නෑ, ඕනනම් මම එයාට කියන්නම්කො,,,
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේ යක්ෂයාට කැත වැඩ කියල වෙනසක් නැනේ, ඕකට ඉතින් ලජ්ජවෙන්න ඕනේ නෑ, ඕනනම් මම එයාට කියන්නම්කො,,,

    යක්කු ඉන්න ඕන යක්කු විදියට..
    උඹ මල්සරා වෙන්න ගියාම අපිට කෝ යකෙක්..
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යක්කු ඉන්න ඕන යක්කු විදියට..
    උඹ මල්සරා වෙන්න ගියාම අපිට කෝ යකෙක්..
    යකා ඉන්නේ යකාට ඕනේ විදිහටනේ,,, දැන් ඉතින් කතාව වෙන පැත්තකට හරවන්නේ නැතුව ඊට පස්සේ මොකද උනේ කිව්වනම්?

    :cool::P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔයා මොකටද ඒව බලන්න ගියේ :lol:
    යකා ලෝකේ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ, :nerd:

    බලන්න අක්කේ මෙයා කරන කැත වැඩ..
    මෙයා අක්කෙක් නෙමේ ආච්චියෙක් :rofl:

    ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද ඔයා ;);)
    ඕන නම් බලන්නත් තිබුණා, ආයේ හිතුන රකුසාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ කියල, හරි ඉතින් ඊට පස්සේ? :P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    යකා ලෝකේ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ, :nerd:


    මෙයා අක්කෙක් නෙමේ ආච්චියෙක් :rofl:


    ඕන නම් බලන්නත් තිබුණා, ආයේ හිතුන රකුසාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ කියල, හරි ඉතින් ඊට පස්සේ? :P

    ඉතිරි කොටස ලබන සතියේ.. :P

    මම යනවා මචෝ. බුදු සරණයි..