nice post bro
අර මොකද්ද එකකට වඩා පුරුද්ද ලොකුයි කියනවානෙ..95% True bro..
+5

නියම post එක මචං ගින්දර වචන ටික. සමහර උන් මේකේ මෝඩ ආතලුත් අරන් තියනවා



හොඳ post එකක්.... creative විදිහට ලියලා තියෙනවා...
හැබැයි ඉතිං මේකේ තියෙන හැමදේකටම නම් එකග වෙන්න අමාරුයි..![]()

















කියලා තියෙන ගොඩක් දේවල් වලට එකඟ වෙනවා..............
කවුද මේක ලියලා තියෙන්නේ............
මුල් අයිතිකාරයා කවුද.........??
ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..........

good post.habay mama meka meet kalin kohe ahri dakala thiyenawa.ube ekak nemey neda?