ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?
ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?
එසේනම් මෙය ඔබට ඉතා වැදගත් පණිවිඩයක් වනු ඇත.
බාලාංශ ගුරුවරියක් දිනක් තම ශිෂ්‍යයින් හට සෙල්ලමක් කියාදුන්නා.
ඒ සඳහා ඇය සියල්ලන්ටම බෑගයක දමා අල ගෙඩි කිහිපයක් රැගෙන එන ලෙස පැවසුවා.
ඒ එක් එක් අල ගෙඩි සඳහා තමන් අකමැති පුද්ගලයින්ගේ නම් යොදන ලෙසට ඇය පැවසුවා.
සියල්ලන් අතම අල ගෙඩි දැමූ මළු විය.
ඒ එක් එක් අල ගෙඩි නියෝජනය කලේ තමන් අකමැති පුද්ගලයින්ය.
සමහරෙක් ලඟ අල ගෙඩි 2ක් විය.
සමහරෙක් ලඟ අල ගෙඩි 3ක් විය.
තවත් සමරෙක් ලඟ අල ගෙඩි 5කටත් අධිකවූයේ තමන් අකමැති පුද්ගලයින් ගනන වැඩි වූ නිසාය.
ගුරුවරිය සියළුදෙනා හට පැවසූයේ එම අල ගෙඩි පිරවූ බෑගය තමන් යන හැම තැනකම රැගෙන යන ලෙසයි.
වැසිකිලිට යන විට පවා එය රැගෙන යාමට අමතක නොකරන ගෙල ඇය උපදෙස් දුන්නාය.
දිනෙන් දින ගෙවී යන්නට විය.
සියළුදෙනාගෙන්ම මැසිවිලි නැගෙන්නට විය.
ඒ අල ගෙඩි කුණුවීමෙන් නැගෙන අප්‍රසන්න දුගඳ නිසාය.
අල ගෙඩි 5කටත් වඩා හිමි සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්විය.
අවසානය ලඟාවිය.
සෙල්ලමෙහි අවසානය කරා සිසුන් පැමිණ ඇත.
ගුරුවරිය සිසුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට විය,
“සතියක් අල ගෙඩි ලඟ තබාගැනීම ඔබට කෙසේ දැනුනේද?”
කුණුවූ අල ගෙඩි වලින් නැගෙන දුගඳත් ඒවායේ බරත් ගැන සිසුන් අප්‍රසාදයෙන් මැසිවිලි නගන්නට විය.
අනතුරුව ගුරුතුමිය මෙයි සැඟවුනු අරුත පහදන්නට විය.
“ඇත්තෙන්ම මෙය ඔබ විසින් යම් අයෙකුට හිතෙන් වෛර කිරීමේදී ඇතිවන තත්වයෙහි සැබෑ ප්‍රතිරූපයයි.
වෛරී සිතුවිලි වල ඇති දුගඳ ඔබේ සිතේ ඇති ප්‍රසන්නභාවය කෙලෙසා දමනවා.
ඔබ යන යන තැනට එම දුගඳ ඔබත් සමගම පැමිණෙනවා.
ඔබට සතියක් කුණුවූ අල ගෙඩි වල දුගඳ විඳ දරාගැනීමට නොහැකි වුනා.
ඉතින් ඔබ සූදානම්ද ඔබේ මුළු ජීවිත කාලයටම දුගඳ හමන වෛරී සිතුවිලි ඔබේ හිතේ තබාගැනීමට.”
සිසුන්ට සෙල්ලම පිලිබඳ නිසි අවභෝධය පහල විය.
සියළුදෙනාම තේරුම් ගත්තේ තමන්ගේ වෛරී සිතුවිලි වලින් තම සිත් කිලිටි වන බවයි.
ඉතින් ඔබත්සිතන්න.
ඔබ ඔබේ පිරිසිදු සිත වෛරි දුගඳ හමන සිතිවිලි වලින් කිලිටිකර ගැනීමට සූදානම්ද.
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව තෙරුම්ගන්න.
අවෛරයෙන්ම වෛරය පැරදවියහැකි බව අත්දකින්න.
ඔබට වෛර කරන පුද්ගලයන්ව ඔබ සිතින් අමතක කරන්න.
එයිත් ඇතිවන සිතේ සැහැල්ලුව ඔබම අත්දකින්න.
සියළු සත්වයෝ නිදුක් වෙත්වා........!!!
නීරෝගි වෙත්වා...............!!!
සුවපත් වෙත්වා..............!!!
දුකින් මිදෙත්වා..............!!!
හුඟකාලෙකින් මුකුත් දාන්න බැරිවුනා......
මගේ 7000 පෝස්ට් එකට මොනා හරි කරන්න ඕන කියලා හිතුනා..............
ඉතින් පොඩි ඊමේල් කතාවක් පදනම් කරගෙන මේක හැදුවා............
සියල්ලන්ගේම ප්‍රයෝජනවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...........
ජයෙන් ජය...........!!!
© [email protected]
_______________________
09/10/2011/EK

+