ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    +++Rep....Eththa kathawa machn,hebei practically karanna thamai amaru....Bad memories are the ones which makes you stronger..& I belive it.:):)Thnx bro 4 sharing...
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    tank you dear ....එත් සමහර වෛර කරන්න වෙන අවස්ථා තියෙනවා. ජීවිතයටම වදයක්,දුර්ජන යහළුවන් උන අයට වෛර කරාට කිසිම දුගදක් එන්නේ න... මොකද ඒ අය අෆි ලග හිටියාමයි දුගද එන්නේ. ඒ නිසා වෛර කරලා ඒ අයව ඈතින්ම තියාගන්න ඕන ... මේක මගේ අදහස ................ මට උන දේවල් :frown: :frown: :no:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    tank you dear ....එත් සමහර වෛර කරන්න වෙන අවස්ථා තියෙනවා. ජීවිතයටම වදයක්,දුර්ජන යහළුවන් උන අයට වෛර කරාට කිසිම දුගදක් එන්නේ නෑ... මොකද ඒ අය අෆි ලග හිටියාමයි දුගද එන්නේ. ඒ නිසා වෛර කරලා ඒ අයව ඈතින්ම තියාගන්න ඕන ... මේක මගේ අදහස ................ මට උන දේවල් :sorry: :no: :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැදගත් දෙයක් කාට වුණත්. අති විශාල බලාපොරොත්තු නැතුව, මිනිසුන්ගෙ හැසිරීම් ගැන වටහගෙන ඒවට අනුව කටයුතු කරනවනම් හා ඕනවට වැඩිය දේවල් ගැන හිතන්නෙ නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයට වෙනත් කෙනෙකුට වෛර කරන්න හිතෙන අවස්ථා අඩුයි. ස්තූතියි බලන්න දැම්මට.

    mage unusum subapathum posts 7k venuven :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :rofl:
    mama kivve mata hate karana aya vadi kiyali
    eka eka jathiye tricks danava me aya dan nam :rofl:
    apo ,e madivata mata hambi lu :lol: meva itin kata kiyannada

    oh no.......really sry..............
    bt it is gud 4 u if u can don't hate anyone.......
    even if them cll u hambi........
    :lol::lol::lol::lol: