ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා
කැත කට් එක බං

ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා

පැටියා;18809142 said:solid proof තියනවද තාජුඩීන්ව ඉස්සුවෙ ඔය ඩිෆෙන්ඩර් එකෙන් කියලා?![]()
ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා

සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑමොකටද ෆොටෝ මෙන්න රතු කුරුසේම කියනවා ඔය වාහනේ ශිරන්තිට දුන්න කියල
http://www.redcross.lk/main-news/st...vehicle-loaned-to-siriliya-saviya-foundation/
ලිඳක් හොයාගෙන ආත්මේ මාරු කරගනින්![]()

පොලිසිය වාහනේ අත්අඩංගුවට ගන්න ඇත්තේ හේතුවක් ඇතිනේ බං.......defender එක නඩුවේ සාක්ෂියක්ලු
අනිත් එක වාහනේ පාට වෙනස් කරපු සීන් එකත් නීති විරෝධීනේ......සුදු වාහනේ කළු උන හැටිත් ප්රශ්නයක්

පැටියා;18809273 said:සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑ![]()

ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා
මොකටද ෆොටෝ මෙන්න රතු කුරුසේම කියනවා ඔය වාහනේ ශිරන්තිට දුන්න කියල
http://www.redcross.lk/main-news/statement-of-clarification-on-the-vehicle-loaned-to-siriliya-saviya-foundation/
ලිඳක් හොයාගෙන ආත්මේ මාරු කරගනින්![]()



හොයාගන්න දෙයක් නෑ ලිදක් තියෙනව උඹලගෙ ----![]()
දැන් මොකක්ද කියන කතන්දරේ? රතු කුරුසය විජාතික කුමන්තරනයක හවුල් කරුවෙක්?
මදැයි සයි බයි නලින් රෙදි හෝදන්න ආවඇපත් නැති වෙලා ගියේ
![]()



ගියා කියල හිතනව![]()


ඉතින් කියපන් බං දැන් මොකක්ද කියන සුරංගනා කතාව?
දැන්වත් පිළිගන්නවද ශිරන්තිගේ සිරිලිය පදනම ඔය වාහනේ පාවිච්චි කරපු බව?![]()




Sirawata.. ehema thamay wenna ona..පැටියා;18809200 said:වැඩේ අල වෙන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. මුං මැරෙනකං බලේ ඉන්නවා කියන පදනමින් ගහපු ගේම් ඔක්කොම අතේ රෝල් වෙයි ඕක හරියට ඇදුනොත්![]()
අනිත් එක්කෙනාගේ ඇටේ හැලුනේ මොනවා කරපු නිසාද දන්නේ නෑ නේද?![]()



පැටියා;18809273 said:සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑ![]()



සාක්ෂි ඇතුව දෙයක් පෙන්නනවනම් පිළිගන්නව... හැබැයි ඉතින් 17න් පස්සෙ මෙහෙම වෙයිද දන්නෙ නෑ


ranilta ridila.. rep kapala![]()

ස්තූතියි පුතා. මෛත්රී මාමා !