ඔබත් දරුවන් තිදෙනෙක්ගේ අම්මා කෙනෙක් නේද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18809142 said:
    solid proof තියනවද තාජුඩීන්ව ඉස්සුවෙ ඔය ඩිෆෙන්ඩර් එකෙන් කියලා? :eek:

    පොලිසිය වාහනේ අත්අඩංගුවට ගන්න ඇත්තේ හේතුවක් ඇතිනේ බං.......defender එක නඩුවේ සාක්ෂියක්ලු

    අනිත් එක වාහනේ පාට වෙනස් කරපු සීන් එකත් නීති විරෝධීනේ......සුදු වාහනේ කළු උන හැටිත් ප්‍රශ්නයක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා

    අනිත් එක්කෙනාගේ ඇටේ හැලුනේ මොනවා කරපු නිසාද දන්නේ නෑ නේද?:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකටද ෆොටෝ මෙන්න රතු කුරුසේම කියනවා ඔය වාහනේ ශිරන්තිට දුන්න කියල :lol::lol::lol:

    http://www.redcross.lk/main-news/st...vehicle-loaned-to-siriliya-saviya-foundation/

    ලිඳක් හොයාගෙන ආත්මේ මාරු කරගනින් :rofl:
    සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොලිසිය වාහනේ අත්අඩංගුවට ගන්න ඇත්තේ හේතුවක් ඇතිනේ බං.......defender එක නඩුවේ සාක්ෂියක්ලු

    අනිත් එක වාහනේ පාට වෙනස් කරපු සීන් එකත් නීති විරෝධීනේ......සුදු වාහනේ කළු උන හැටිත් ප්‍රශ්නයක්
    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18809273 said:
    සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑ :rofl:

    සිරාවට :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොකටද ෆොටෝ මෙන්න රතු කුරුසේම කියනවා ඔය වාහනේ ශිරන්තිට දුන්න කියල :lol::lol::lol:

    http://www.redcross.lk/main-news/statement-of-clarification-on-the-vehicle-loaned-to-siriliya-saviya-foundation/

    ලිඳක් හොයාගෙන ආත්මේ මාරු කරගනින් :rofl:

    හොයාගන්න දෙයක් නෑ ලිදක් තියෙනව උඹලගෙ ---- :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොයාගන්න දෙයක් නෑ ලිදක් තියෙනව උඹලගෙ ---- :rofl::rofl::rofl:

    උපරිම වේදනාව නෙහ්?:rofl: දැන් මොකක්ද කියන කතන්දරේ? රතු කුරුසය විජාතික කුමන්තරනයක හවුල් කරුවෙක්?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මදැයි සයි බයි නලින් රෙදි හෝදන්න ආව :lol: ඇපත් නැති වෙලා ගියේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගියා කියල හිතනව :lol::lol::lol:

    ඉතින් කියපන් බං දැන් මොකක්ද කියන සුරංගනා කතාව?:rofl:

    දැන්වත් පිළිගන්නවද ශිරන්තිගේ සිරිලිය පදනම ඔය වාහනේ පාවිච්චි කරපු බව?:lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉතින් කියපන් බං දැන් මොකක්ද කියන සුරංගනා කතාව?:rofl:

    දැන්වත් පිළිගන්නවද ශිරන්තිගේ සිරිලිය පදනම ඔය වාහනේ පාවිච්චි කරපු බව?:lol:

    සාක්ෂි ඇතුව දෙයක් පෙන්නනවනම් පිළිගන්නව... හැබැයි ඉතින් 17න් පස්සෙ මෙහෙම වෙයිද දන්නෙ නෑ

    11866325_804785262972804_5830525882002293773_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක කුමන්ත්‍රණයක්. මොකද රතු කුරුසේ කියන්නේ NGO නඩයක්. මේක ශිරන්ති මැඩම්ගෙන් හිටපු ජනාධිපති මහින්දගෙන් පළිගන්න කරපු ඇමරිකන් කුමන්ත්‍රණයක්. ඔව්. :lol::lol::lol::lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    පැටියා;18809200 said:
    වැඩේ අල වෙන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. මුං මැරෙනකං බලේ ඉන්නවා කියන පදනමින් ගහපු ගේම් ඔක්කොම අතේ රෝල් වෙයි ඕක හරියට ඇදුනොත් :)
    Sirawata.. ehema thamay wenna ona..

    අනිත් එක්කෙනාගේ ඇටේ හැලුනේ මොනවා කරපු නිසාද දන්නේ නෑ නේද?:P
    :lol::lol::lol:

    පැටියා;18809273 said:
    සිංහලෙන් තියන ආටිකල් එකක් හොයලා දෙන්න වෙයි නැත්තං මලාට වහල්ලු ඕක පිලිගන්නෙ නෑ :rofl:
    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සාක්ෂි ඇතුව දෙයක් පෙන්නනවනම් පිළිගන්නව... හැබැයි ඉතින් 17න් පස්සෙ මෙහෙම වෙයිද දන්නෙ නෑ

    ඇයි ඔය රතු කුරුසෙන් නිල වශයෙන්ම කියල තියෙන්නේ වාහනේ ශිරන්තිට දුන්නයි කියල තව මොනවද?:lol:

    දැන් පිළිගන්නවද ඒ වාහනේ සිරිලිය එකෙන් පාවිච්චි කරයි කියල?:rofl: