ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples)

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොදයි මිස් ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් මේ ගැන ඉගෙන ගත්තා
    හොද ලිපියක් මිස්
    අද රෙප් දෙන්න බෑලු පස්සෙ දෙන්නම් මිස්

    ජේමිස් :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    face scrub කරනවා කියන්නෙ මොකක්‌ද ?
    face scrub කරන්නේ කොහොමද ?
    face scrub එකකින් මූණේ තියන dead cells ඉවත් කර අලුත් cells මුහුණේ සම මතුපිට ස්තරයේ රඳා පවතින්න උපකාරී වෙනව. තවත් සම කුණු දූවිලි වලින් ආරක්ෂා කරනවා. :yes:

    face scrub එකක් සති 2කට සැරයක් භාවිතා කිරීම ප්‍රමාණවත් :yes:
    scrub එකක් use කරන්නෙ මෙහෙමයි :)

    1. මුලින්ම කොණ්ඩේ මූණට වැටෙන්නෙ නැති වෙන්න රඳවන්න.
    2. face wash/ cleanser එකකින් මූණ හොඳට සෝද ගෙන sponge/towel එකකින් වගේ තෙතමාත්තු කරගන්න. ඉන්පසු face scrub ටිකක් අතට අරගෙන වතුර බ්ංදුවක් විතර කලවම් කරනන.
    3. පිලිවෙලින් chin,lower lip, upper lip, cheeks, nose, forehead, around the eyes වල රවුමට උඩු අතට massage කරන්න. (eye lids වල ගාන්න එපා)
    4. විනාඩි 10 කට පසු මුහුණ හොඳින් සෝදා moisturising cream ටිකක් apply කරන්න.

    හොද whitening cream එකක්‌ කියන්නකො ගනත් එක්‌ක
    මොකටද අෆ්ෆේ මේ සුදු වෙන්න දඟලන්නෙ :rofl:
    ඔය තියන ගොඩක් whitening cream වල side effect වැඩියි :shocked:
    whitening cream ගැනනම් මම කියන්න දන්නෙනෑ :no: ඒවා සමේ පැහැය, ස්වභාවය, ජලය ප්‍රමාණය අනුව එකිනෙකාට වෙනස් වෙනව. :yes:

     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මගේ හම මාර විදියට වෙලේනවනේ.cream එකක් ගෑවත් සමහරවෙලාවට එත් වේලෙනවා.නිකන් සුදුපාටට හම යනවා වගේ. :no::no:මේකට මොකක්ද කරන්න පුළුවන්,cream නොගා.මූනේ අතේ කකුලෙත් තියෙනවා සීන් එක .අනේ හෙල්ප් එකක් දෙන්නකෝ :):)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    isara wage neme mage lips den kalu pata wela.....:(man cigarette bonneth na...:(lips balm walin lips thiba thathweta gana puluwan da...i mean rosa pata kara gana
    lip balm gives nourishment and prevent it from dehydration :)
    most of the times lips and around neck area kalu paata wenawa nam most of the times it may occur insulin resistance which may cause to get diabetes :oo:
    or else hormonal changes, godak mahatha ayageth mehema wenawa ;) or sunburn walatath wenawa :yes: e wage godak heethu thiyenna puluwan :rolleyes:

    it's better to meet a doctor :)


    මචන් මගේ හම මාර විදියට වෙලේනවනේ.cream එකක් ගෑවත් සමහරවෙලාවට එත් වේලෙනවා.නිකන් සුදුපාටට හම යනවා වගේ. :no::no:මේකට මොකක්ද කරන්න පුළුවන්,cream නොගා.මූනේ අතේ කකුලෙත් තියෙනවා සීන් එක .අනේ හෙල්ප් එකක් දෙන්නකෝ :):)
    there's a cream called "beclomin" for skin dehydration but u should get it under doctors prescription :)
    and Vitamin E tablets is good for it :)

    wadipura soap,fatty food, n sugar use karanna epa ;) also smoking,alcohol coffee nisa oka wadi wennath puluwan :rofl:
    it's better to use a moisturizer cream like guinot, vaseline, Aloe vera gel (komarika) etc... :yes: sun cream or baby oil after a bath :)

    hondama dee godak wadipura wathura bona eka ;)
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අක්කේ අර තායි රෝස් කියන cream එක use කරන්න හොදයිද?