හොදයි මිස් ත්රෙඩ් එකෙන් ගොඩක් දේවල් මේ ගැන ඉගෙන ගත්තා
හොද ලිපියක් මිස්
අද රෙප් දෙන්න බෑලු පස්සෙ දෙන්නම් මිස්

face scrub එකකින් මූණේ තියන dead cells ඉවත් කර අලුත් cells මුහුණේ සම මතුපිට ස්තරයේ රඳා පවතින්න උපකාරී වෙනව. තවත් සම කුණු දූවිලි වලින් ආරක්ෂා කරනවා.face scrub කරනවා කියන්නෙ මොකක්ද ?
face scrub කරන්නේ කොහොමද ?



මොකටද අෆ්ෆේ මේ සුදු වෙන්න දඟලන්නෙහොද whitening cream එකක් කියන්නකො ගනත් එක්ක


ඒවා සමේ පැහැය, ස්වභාවය, ජලය ප්රමාණය අනුව එකිනෙකාට වෙනස් වෙනව. 

මේකට මොකක්ද කරන්න පුළුවන්,cream නොගා.මූනේ අතේ කකුලෙත් තියෙනවා සීන් එක .අනේ හෙල්ප් එකක් දෙන්නකෝ 

ai monada une![]()
man cigarette bonneth na...
lips balm walin lips thiba thathweta gana puluwan da...i mean rosa pata kara ganalip balm gives nourishment and prevent it from dehydrationisara wage neme mage lips den kalu pata wela.....man cigarette bonneth na...
lips balm walin lips thiba thathweta gana puluwan da...i mean rosa pata kara gana

or sunburn walatath wenawa
e wage godak heethu thiyenna puluwan 
there's a cream called "beclomin" for skin dehydration but u should get it under doctors prescriptionමචන් මගේ හම මාර විදියට වෙලේනවනේ.cream එකක් ගෑවත් සමහරවෙලාවට එත් වේලෙනවා.නිකන් සුදුපාටට හම යනවා වගේ.මේකට මොකක්ද කරන්න පුළුවන්,cream නොගා.මූනේ අතේ කකුලෙත් තියෙනවා සීන් එක .අනේ හෙල්ප් එකක් දෙන්නකෝ
![]()


also smoking,alcohol coffee nisa oka wadi wennath puluwan 
sun cream or baby oil after a bath 

අක්කේ අර තායි රෝස් කියන cream එක use කරන්න හොදයිද?
habai ithin side effect gana nam danne na 
fairness cream ekak widihata hondai kiyala thama godak denek kiyannehabai ithin side effect gana nam danne na
![]()