බුදු හාමුදුරුවො ඔය තාරකා ගැන කියපු දේ පාලි පොත්වල නැ.. එහෙම දෙයක් උබ සින්හලෙන් කිව්වට පුරාන ලිපි ලේකනවල එහෙම නැ.. ඔය හයිලයිට් කරපු ටික බටර්..මේකේ තියන බටර් මොනාද කියපන්කො....
බුදු හාමුදුරුවො ඔය තාරකා ගැන කියපු දේ පාලි පොත්වල නැ.. එහෙම දෙයක් උබ සින්හලෙන් කිව්වට පුරාන ලිපි ලේකනවල එහෙම නැ.. ඔය හයිලයිට් කරපු ටික බටර්..මේකේ තියන බටර් මොනාද කියපන්කො....
බුදු හාමුදුරුවො ඔය තාරකා ගැන කියපු දේ පාලි පොත්වල නැ.. එහෙම දෙයක් උබ සින්හලෙන් කිව්වට පුරාන ලිපි ලේකනවල එහෙම නැ.. ඔය හයිලයිට් කරපු ටික බටර්..
තියෙන්නේ වෙන දෙයක්.. ඒක තමයි උබ දාලා තියෙන්නේ හයිලයිට් නොකර.. බුදු හාමුදුරුවො දැන් කාලේ විද්‍යාවෙන් හොයාගත්ත දේවල් ඒ කාලේ මනසින් දැකපු එක ඇත්ත, නමුත් උබ කියන ආකාරයට ඒ දේවල් ඔය විදියට සාමාන්‍ය මිනිස්සුන්ට විග්‍රහා කරලා පොර වෙන්න ගියේ නැ. ඒ නිසා පාලියෙන් තියෙන්නේ වෙනම කතාවක්. ඒක උබ පාලි පොත් කියවලා ඉගෙන ගනින්..එහෙනම් මොනාද තියෙන්නේ???...
තියෙන්නේ වෙන දෙයක්.. ඒක තමයි උබ දාලා තියෙන්නේ හයිලයිට් නොකර.. බුදු හාමුදුරුවො දැන් කාලේ විද්‍යාවෙන් හොයාගත්ත දේවල් ඒ කාලේ මනසින් දැකපු එක ඇත්ත, නමුත් උබ කියන ආකාරයට ඒ දේවල් ඔය විදියට සාමාන්‍ය මිනිස්සුන්ට විග්‍රහා කරලා පොර වෙන්න ගියේ නැ. ඒ නිසා පාලියෙන් තියෙන්නේ වෙනම කතාවක්. ඒක උබ පාලි පොත් කියවලා ඉගෙන ගනින්..



'පොරත්වය' ඕනේ උබටයි අර පාල ගොයියටය්නේ...උබ කියන විදිහට මේ සුරංගනා
කතාවෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවොන්ගේ "පොරත්වය" නම්, ඔය සුත්‍රයේ කියවෙන්නේ බුදු හාමුදුරුවොන්ගේ "සුපිරි පොරත්වය" තමයි...අනේ මේ.. මම බුදු හාමුදුරුවන්ට් උපහාසයක් කරන්න කිව්වේ නැ. උබ දන්නවා මම එහෙම කවදාවත් කියලත් නැ. හැබැයි උබ දන්න කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා බලලා කියවලා තෙරුම් ගනින්.. ඔහොම කතාවක් පාලි පොත පතේ නැ.. උබලගේ ආසන්නම පන්සලකට යමන්. හැම පන්සලේම වගේ පුස්තකාලයක් තියනවනේ බන පොත්. ඒවා කියවලා බලපන්.. මම විශාරදයෙක් නෙමෙයි. නමුත් දන්න හින්දයි කිවේ..'පොරත්වය' ඕනේ උබටයි අර පාල ගොයියටය්නේ...උබ කියන විදිහට මේ සුරංගනා
කතාවෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවොන්ගේ "පොරත්වය" නම්, ඔය සුත්‍රයේ කියවෙන්නේ බුදු හාමුදුරුවොන්ගේ "සුපිරි පොරත්වය" තමයි...
අනේ මේ.. මම බුදු හාමුදුරුවන්ට් උපහාසයක් කරන්න කිව්වේ නැ. උබ දන්නවා මම එහෙම කවදාවත් කියලත් නැ. හැබැයි උබ දන්න කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා බලලා කියවලා තෙරුම් ගනින්.. ඔහොම කතාවක් පාලි පොත පතේ නැ.. උබලගේ ආසන්නම පන්සලකට යමන්. හැම පන්සලේම වගේ පුස්තකාලයක් තියනවනේ බන පොත්. ඒවා කියවලා බලපන්.. මම විශාරදයෙක් නෙමෙයි. නමුත් දන්න හින්දයි කිවේ..


හා...මම වැරදියි...