ඔබත් වැල/Porn බලනවාද??

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි එකේ දැකපු කොමිටල්ම ත්‍රෙඩ් එක.
    +8 මගෙන්.
    ලෙලේ ලොල්.
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    I think it's suitable removing "sahodariyan" part cause non of gals have got addicted to pornography though 61% watch barely.

    දන්න බම්බුව තමයි උඹ..Girl School වල කෙල්ලො තරම් වැල බලන්නෙ නෑ කවුරුවත්.උන් ඉස්කෝල වලට වැල සගරා ගෙනල්ලා බලන හැටි කයිවාරු ගහනවා.අපිත් එක්ක එකට බැච් ඉන්න එවුන් කියනවා :shocked:
    දැන් කාලෙ කෙල්ලො බොනවා දුම අදිනවා වැල බලනවා :eek:
    ඉස්සර ඉදපු එවුන් තමයි ඒ මල් වට්ටියක් නෙලාගෙන සාදු බුද්දං කියන්න පන්සල් ගියේ.:lol:
    දැං එවුන් හවස් උන ගමන් සැරසෙන්නේ පාටියකට නයිට් ක්ලබ් එකකට යන්න.:baffled: