ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද?

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද?

    ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද?:shocked:

    ඔබත් ඔබේ අම්මාට අම්මී කියා, තාත්තාට තාත්තී, අක්කාට අක්කී ආදී වශයෙන් ආමන්ත්‍රණය කරන්නේද?

    ඔබත් නොදැනුවත්වම ඔබේ බස මැරීමට දායක වී ඇත්තෙක්නේද?


    ඔබගේ අදහසත් මෙයට එක්කරන්න
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඕම කීවාම මොකෑ මචන් වෙන්නෙ? :eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    basa nasenawa puthe:rofl:


    ඈහ්හ්හ්... එහෙම එහෙකුත් වෙනවද?:eek:

    ඕව අමු කඩ්ඩෙන් කෙලිනවට වඩා ඔහොම , සිංහල ලයින් එක ලාවට හරි ගෑවෙන්න දාන එක හොඳයි මචන්...
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔයිට වඩා දරුණුවට බස නැසෙන තැන් තියෙද්දි, මේවගේ දේකට ලොකු වැරැද්දක් කියන්නත් බෑ එක අතකින්:rolleyes:

    දැන් බලපන් උඹත් ලියන බස පාවිච්චි කරල තියෙනව වැරදිනෙ. කරන්නෙක්ද? නෙවෙයි වෙන්න ඕනෙ කරන්නෙක් ද? කියන එකයි හරි("ද" ය
    න්න ඈත් වෙන්න ඕනෙ);)
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    ඔයිට වඩා දරුණුවට බස නැසෙන තැන් තියෙද්දි, මේවගේ දේකට ලොකු වැරැද්දක් කියන්නත් බෑ එක අතකින්:rolleyes:

    දැන් බලපන් උඹත් ලියන බස පාවිච්චි කරල තියෙනව වැරදිනෙ. කරන්නෙක්ද? නෙවෙයි වෙන්න ඕනෙ කරන්නෙක් ද? කියන එකයි හරි("ද" ය
    න්න ඈත් වෙන්න ඕනෙ);)


    එය මුද්‍රණ දෝෂයකි. සමාවන්න
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මෙකෙන් සිද්දවෙන්නෙ මේ වගේ දෙයක් නේද?

    පුරුෂ ලිංග = +
    ස්ත්‍රී ලිංග = -


    + - = - --> තාත්තා + ඊ = තාත්තී
    - - = + --> අම්මා + ඊ = අම්මී



    වෙන දේ තේරෙනවනේ?