සිංහලයො අමු හරක් රැලක් බලන් ගියාම
Azazel Banned Feb 10, 2012 182 24 18 Jun 11, 2012 #21 සිංහලයො අමු හරක් රැලක් බලන් ගියාම Reactions: mldarshana
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Jun 11, 2012 #22 Singhala rate singalayek wage katha karanawa.................
K KandyFellow Member Jun 4, 2011 292 41 0 Jun 11, 2012 #23 භාශාව මරන්න මම නම් දායක නොවෙමි-> රත්තරන් අම්මා - සුදු තාත්තා ,ඔන්න ඔහොමයි මම කතා කරන්නෙ,ටිකක් විතර තරහා ගියාම අර උපසර්ග නැති වෙනවා,පස්සෙ නැවත එක් වෙනවා...ඔන්න ඔහොමයි...
භාශාව මරන්න මම නම් දායක නොවෙමි-> රත්තරන් අම්මා - සුදු තාත්තා ,ඔන්න ඔහොමයි මම කතා කරන්නෙ,ටිකක් විතර තරහා ගියාම අර උපසර්ග නැති වෙනවා,පස්සෙ නැවත එක් වෙනවා...ඔන්න ඔහොමයි...
Captain Arjun!!!!! Well-known member Apr 20, 2011 4,912 208 63 Jun 11, 2012 #24 priyal_hdp said: ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද? ඔබත් ඔබේ අම්මාට අම්මී කියා, තාත්තාට තාත්තී, අක්කාට අක්කී ආදී වශයෙන් ආමන්ත්රණය කරන්නේද? ඔබත් නොදැනුවත්වම ඔබේ බස මැරීමට දායක වී ඇත්තෙක්නේද? ඔබගේ අදහසත් මෙයට එක්කරන්න Click to expand... අද මේක පැෂන් එකක් වෙලානේ... ඇදුමෙන් අපි වෙස්ටන් වෙලා ඉවරයි.. දැන් භාසවත්.........
priyal_hdp said: ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද? ඔබත් ඔබේ අම්මාට අම්මී කියා, තාත්තාට තාත්තී, අක්කාට අක්කී ආදී වශයෙන් ආමන්ත්රණය කරන්නේද? ඔබත් නොදැනුවත්වම ඔබේ බස මැරීමට දායක වී ඇත්තෙක්නේද? ඔබගේ අදහසත් මෙයට එක්කරන්න Click to expand... අද මේක පැෂන් එකක් වෙලානේ... ඇදුමෙන් අපි වෙස්ටන් වෙලා ඉවරයි.. දැන් භාසවත්.........
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Jun 11, 2012 #25 James-Bond said: ඔයිට වඩා දරුණුවට බස නැසෙන තැන් තියෙද්දි, මේවගේ දේකට ලොකු වැරැද්දක් කියන්නත් බෑ එක අතකින් දැන් බලපන් උඹත් ලියන බස පාවිච්චි කරල තියෙනව වැරදිනෙ. කරන්නෙක්ද? නෙවෙයි වෙන්න ඕනෙ කරන්නෙක් ද? කියන එකයි හරි("ද" යන්න ඈත් වෙන්න ඕනෙ) Click to expand... අනේද කියන්නේ
James-Bond said: ඔයිට වඩා දරුණුවට බස නැසෙන තැන් තියෙද්දි, මේවගේ දේකට ලොකු වැරැද්දක් කියන්නත් බෑ එක අතකින් දැන් බලපන් උඹත් ලියන බස පාවිච්චි කරල තියෙනව වැරදිනෙ. කරන්නෙක්ද? නෙවෙයි වෙන්න ඕනෙ කරන්නෙක් ද? කියන එකයි හරි("ද" යන්න ඈත් වෙන්න ඕනෙ) Click to expand... අනේද කියන්නේ