ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද?

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
භාශාව මරන්න මම නම් දායක නොවෙමි-> රත්තරන් අම්මා :love: - සුදු තාත්තා :love:,ඔන්න ඔහොමයි මම කතා කරන්නෙ,ටිකක් විතර තරහා ගියාම අර උපසර්ග නැති වෙනවා,පස්සෙ නැවත එක් වෙනවා...ඔන්න ඔහොමයි...:yes:
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔබත් සිංහල විකෘති කරන්නෙක්ද?:shocked:

    ඔබත් ඔබේ අම්මාට අම්මී කියා, තාත්තාට තාත්තී, අක්කාට අක්කී ආදී වශයෙන් ආමන්ත්‍රණය කරන්නේද?

    ඔබත් නොදැනුවත්වම ඔබේ බස මැරීමට දායක වී ඇත්තෙක්නේද?


    ඔබගේ අදහසත් මෙයට එක්කරන්න
    අද මේක පැෂන් එකක් වෙලානේ... ඇදුමෙන් අපි වෙස්ටන් වෙලා ඉවරයි.. දැන් භාසවත්.........
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔයිට වඩා දරුණුවට බස නැසෙන තැන් තියෙද්දි, මේවගේ දේකට ලොකු වැරැද්දක් කියන්නත් බෑ එක අතකින්:rolleyes:

    දැන් බලපන් උඹත් ලියන බස පාවිච්චි කරල තියෙනව වැරදිනෙ. කරන්නෙක්ද? නෙවෙයි වෙන්න ඕනෙ කරන්නෙක් ද? කියන එකයි හරි("ද" ය
    න්න ඈත් වෙන්න ඕනෙ);)

    අනේද කියන්නේ :yes: