ඔබත් සුට්ටං කුදයක් ඇත්තෙක් විය හැකියි.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හිස බෙල්ල උරහිස කොන්ඳ 100%කෙළින් තබාගන්න

    දීර්ග කාලයක් තිස්සේ ඇඳ විත්තමට හේත්තු වෙලා , පොත් , ලැප් එක එහෙම බලන් ඉන්නවනම් මෙවැනි තත්වයකට අපි නොදැනුවත්වම පත් වෙලා ඉන්න පුළුවන්...

    බෙල්ල ඉස්සරහට නැමිලා, උරහිස වකුටු වෙලා,කුදු ගැහිලා වගේ නොයිඳ හොඳ සිංහලු වගේ ඉන්න සිම්පල් ක්‍රමයක්..විහිළුවකට ගන්න එපා.. ඔබත් සුට්ටං කුදයක් ඇත්තෙක් විය හැකියි. :no:මාත් මේක අහම්බෙන් දැක්කේ යූ ටියුබ් යද්දී.:growl:

    maxresdefault.jpg




    maxresdefault.jpg


    දීර්ග කාලයක් තිස්සේ අපි ඇඳ විත්තමට හේත්තු වෙලා , පොත් , ලැප් එක එහෙම බලන් ඉන්නවනම් මෙවැනි තත්වයකට අපි නොදැනුවත්වම පත් වෙලා ඉන්න පුළුවන්...

    Tips-For-Correcting-Forward-Head-Posture.jpg

    posture correction exercises කියලා හෙව්වම තව වීඩියෝ එනවා
    ................................................


    pls ෂෙයාර් ...:oo:






    දවසට විනාඩි 10 වැය කරලා ව්‍යායාම කලොත්
    සති දෙකෙන් වරද නිවැරදි කරගන්න පුළුවන්.:dull:
    බලන්නකෝ ඊට පස්සේ ඉන්න අපූරුව ...
    දස මහ යෝධයා වගේ...


    සුට්ටන් කුදා >>>>>> Mr.දස ...:cool:



    Slouching-on-the-couch-in-front-of-the-TV.jpg


    මන් දොස්තරයෙක් නෙවේ..මේක ගැන තව විස්තර දන්නා
    අය අප්ඩේට් එකතු කරන්න...:)
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mwa hariyata follow karapalla....specially who works on workstations / Gaming / PC etc ....



    Nattam Sciatica wage darunu leda enne...pain ekai ..life ekai..hoyapu salli okkoma kana leda@
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය සම්බන්ධ හොඳ දොස්තරල කවුද ඉන්නෙ කොළඹ?
    Physiotherapist නේද ඒ ගොල්ලන්ට කියන්නෙ?