ඔබත් හොඳ පෙම්වතෙක්ද?

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ඔබත් හොඳ පෙම්වතෙක්ද?

මේකේ ඉන්නවනේ දැනට කෙල්ලෙක් එහෙම සෙට් වෙලා ඉන්න කට්ටිය එහෙම.ඒ අයට විතරක් නෙමෙයි බැඳලා ආතල් එකේ ඉන්න අයට වගේම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වටිනවා.මේ කරුණු හැමෝටම ගැලපෙන් නැති වෙන්න පුලුවන්.නමුත් ගොඩක් අයට ගැලපෙනවා කියලා මම හිතනවා.ඔබත් බලන්න මේ කරුණු වලින් ඔබ කීයක් කර තිබෙනවද කියලා.කරලා නැති කට්ටිය අද හෙටම Try එකක් දෙන්න :)

බලලා එහෙම ඔයාලගේ අදහසුත් දාන්න.

මෙන්න මේ කරුණු 20 සලකලා බලන්න

1.ඔබව ඇය නොසලකා හරින විට ඔබ ඇයට අවධානය යොමු කරන්න.

2.ඇය ඕනෙවටත් වඩා නිහඬනම් ඇයට ප්‍රශ්නයක් ඇත්දැයි විමසන්න

3.ඇය ඔබට විහිළුවට ගසන්නේ ඔබ ශක්තිමත් යැයි හිතාගෙන.ඒ වෙලාවට ඇයව තදින් තුරුලු කරගන්න.

4.ඇය ඔබට බැන වැදී ඉතාමත් සැර පරුෂ බවක් පෙන්නනකොට ඇයව ඉඹ කියන්න ඇයට ඔබ ආදරෙයි කියලා.

5.ඇය ඔබව තල්ලු කරයි නම් ඇයවද ආදරයෙන් තල්ලු කරන්න.

6.ඇය අඬන විට ඇයගේ දෑතින් අලාගෙන මොකුත් නොකියා ටික වෙලාවක් ඉන්න.

7.ඇය ගමන් කරන විට හොරෙන් ඇගේ පිටුපසින් ගොස් ඇගේ ඉඟ වටා දෑත් යවා ඇයව අල්ලාගන්න.

8.ඇය ඔබට විහිළු කරද්දී ඇයටද විහිළු කර ඇයව හිනස්සන්න.

9.ඇයත් සමඟ වෙන කෙල්ලන් ගැන කතා නොකරන්න.

10.ඇය ඔබේ අත අල්ලාගෙන සිටින විට ඇගේ අතැඟිලි සමග සෙල්ලම් කරන්න.

11.ඇය ඔබට රහසක් කියයි නම් එය සුරක්ෂිතව තියාගන්න.

12.ඇය ඔබේ දෙනෙත් දෙස බලා සිටියි නම් ඇය ඉවත බලන තුරු ඔබ ඉවත නොබලන්න.

13.ඇය මොකුත් නොකිව්වද ඇය සමඟ දුරකතනයේ රැඳී සිටින්න.

14.ඇය ඔබේ මුළු ජීවිතයම කොට සලකන්න.

15.ඇයට අසනීප විට ඇය ලඟින්ම ඉන්න.

16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

17.ඇගේ උපන් දිනය දා 12.00am වලට ඇයට සුභ පතා ඇයට ආදරේ බව කියන්න.

18.වැස්සේදී වුව ඇයව සිපගන්න. [අකුණු ගහන් නැත්තම් :P ]

19.ඇය ඔබ සමග තරහ බව පෙන්වන්නේ ඔබව වුවමනාම විටදිය.

20.ඇය ඔබ සමග තරහා වුවද ඇය තවමත් ඔබගේ සහය පතයි.

කියවලා බලලා Rep+ දැම්මට අහිතක් නෑ
 
Last edited:

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Sira ban... mama nam oke godak dewal karannawa. but samahara awa karanna baha, Because mage kella enne rata :(

ආහ්.පොඩි පොඩි බාධා තියෙනවා තමා.ඒත් ඔයාට පුලුවන් තරම් ඒ දේවල් කරනවානේ.Keep It up dude.:rolleyes::rolleyes::rolleyes:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේවට මට හිනා යනව බන්:lol::lol:.කෙල්ලෙක් ඉස්සරහ වත් ආදරේට හරි සෙකන්ඩ් වෙන්ඩ කැමති නැති ගතිය තමා මට තියෙන ලොකුම ගැටලුව.:dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එලම තමයි මචන්. ඒත් ඔවා කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

    Meka tikak bayanakai vage nedda? Anna aru kiyala dasa maha yodayek vithara ekek
    36_1_29.gif
    pennuvoth.....:baffled::baffled:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Math Oken Tikak karanawa..bt ada thama umbata Pinsidda wenna danagaththe...
    Thanks Macho..mekata mn BookMark ekak damma..aye aye balanna..
    Thanks Macho...:)