ඔබත් 1980-89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

Chanaka_mapa

Member
Feb 23, 2009
155
2
0
Sahathika Eththa Saho....!
E Jeevithe ape daruwantawath labanna wenne ne....
Puduma sundara, nidahas lama kaalayakata urumakam keewa Api......
 

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    අනිවා ලොක්ක.ඇත්තටම අපට පුදුම විදියෙ අත්දැකීම් වලට මූණ දෙන්න වුණේ.ඒ අතින් අපට පුදුම විදියට අත්දැකීම් තියනව නේද.
    :):):):):):):):):):):):)
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ටී.වී ගේම් වල සුපර්මාරියෝ උඩපැන පැන ගෙහෙව්වෝ අපි වෙමු
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    393689_267774126618959_228131663916539_746420_653483835_n.jpg


    ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    ඔබ මෙයට එකඟද???


    :rolleyes::rolleyes::rolleyes:

    issuwe hamdama wage FB eken thama


    matath salakala yammalla wede hodai nam:)



    සම්පූර්ණ ඇත්ත සහෝ.......... අපි වාසනාවන්තයි...... :):):):)
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අප්පට සිරි ඇත්ත තමයි....
    ඇති යාන්තම් ඒ ගෞරවයවත් තියනවා
    ..