ඔබනිසා....ගයමි මේ..........ගායනා.....
මාගේ හීනේ සැගවෙනා...........
ඒ රූ දෑසේ.... යාවුනා..........
කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
ඔබ නිසා....ගයමි මේ..........ගායනා............
සිහිනෙන් හෝ.... සැබවින් හෝ.....මේ සැන්දෑවේ....ඔබ හමු වීලා....
අදහාගන්න... ඉඩදෙන්න.... උනුහුමට..... රැදිලා.............
සිහිනේ සත්තමයි මගෙ ඔයා...........
උකුලේ.. ඉන්නවා...... හිස තියා.........
යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
සසරේ.... මා පතා... ආ නිසා...........
සුහදේ ........ඉන්නවා.. එනතුරා..........