ඔබනිසා....ගයමි මේ..........ගායනා.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබනිසා....ගයමි මේ..........ගායනා.....

    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............

    සිහිනෙන් හෝ.... සැබවින් හෝ.....මේ සැන්දෑවේ....ඔබ හමු වීලා....
    අදහාගන්න... ඉඩදෙන්න.... උනුහුමට..... රැදිලා.............
    සිහිනේ සත්තමයි මගෙ ඔයා...........
    උකුලේ.. ඉන්නවා...... හිස තියා.........

    යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
    මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
    සසරේ.... මා පතා... ආ නිසා...........
    සුහදේ ........ඉන්නවා.. එනතුරා..........

    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............
    9.gif

    boy-couple-girl-in-love-liebe-love-Favim.com-52829.jpg

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං මම මේක කියවද්දි මගේ හිතට ලස්සන ස්ලෝ යන තනුවක් ආවා
    නියම පද ටික බං
    උඹට කොහෙන් මේ සිතුවිලි, වචන එනවද මන්දා බං
    උඹ සුපිරි දක්ෂයෙක් බං
    පට්ටම පට්ටයි අද එකත්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............

    සිහිනෙන් හෝ.... සැබවින් හෝ.....මේ සැන්දෑවේ....ඔබ හමු වීලා....
    අදහාගන්න... ඉඩදෙන්න.... උනුහුමට..... රැදිලා.............
    සිහිනේ සත්තමයි මගෙ ඔයා...........
    උකුලේ.. ඉන්නවා...... හිස තියා.........

    යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
    මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
    සසරේ.... මා පතා... ආ නිසා...........
    සුහදේ ........ඉන්නවා.. එනතුරා..........

    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............
    9.gif

    boy-couple-girl-in-love-liebe-love-Favim.com-52829.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1600812

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     
    Last edited:
    Jan 26, 2013
    1,106
    17
    0
    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............

    සිහිනෙන් හෝ.... සැබවින් හෝ.....මේ සැන්දෑවේ....ඔබ හමු වීලා....
    අදහාගන්න... ඉඩදෙන්න.... උනුහුමට..... රැදිලා.............
    සිහිනේ සත්තමයි මගෙ ඔයා...........
    උකුලේ.. ඉන්නවා...... හිස තියා.........

    යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
    මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
    සසරේ.... මා පතා... ආ නිසා...........
    සුහදේ ........ඉන්නවා.. එනතුරා..........

    මාගේ හීනේ සැගවෙනා...........
    ඒ රූ දෑසේ.... යාවුනා..........
    කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා..........
    ඔබ නිසා....ගයමි මේ..........ගායනා............
    9.gif

    boy-couple-girl-in-love-liebe-love-Favim.com-52829.jpg

    Lassanai..:)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
    මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
    සසරේ.... මා පතා... ආ නිසා...........
    සුහදේ ........ඉන්නවා.. එනතුරා..........

    hamadamath wage superb.. :) :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමදාම වගේ කියන්න තියෙන්නේ එකම දේ වුණාට නොකිය අහක බලන් යන්න බෑ :no::no::no:
    එකකට එකක් වෙනස් මේ වගේ නිර්මාණ කියවන්න ලැබෙන එකත් සතුටක්
    ඔබේ හැකියාව නං අති විශිෂ්ටයි සහෝ :yes::yes:
    good luck .... !!!
     
    • Like
    Reactions: Dinushasankalpa

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    යලි මා හා........ හිනැහීලා......ආදර බැල්මේ..... මුසපත් වීලා....
    මා ඔබෙ වෙන්න.... ඉඩ දෙන්න....ලග ඉන්න... සැමදා...........
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලමුකො බලමුකො... අපිත් ඉන්නෙ මේ වැයික්කියෙ තමයි.... :frown:
    හා හා බලමු බලමු..
    අපිත් හදාගත්ත පැල දාලා කොහෙ යන්ඩද ?
    දොන් නං දන් සිමන් නං සිමන් :growl: :dull::baffled: