ඔබයි මගේ ජීවමාන දෙවියා

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඔබයි මගේ ජීවමාන දෙවියා

    අපි හැමෝම ජීවිතේට දැකපු නැති දෙවියන් ගැන කතා කරනවා.
    ඒත් මේ අපි ළඟම ඉන්න අපි මේ ලෝකෙට බිහිකරපු අපේම ජීවමාන දෙවියන් ගැන කතා කරන්නේ නෑ නේ?


    54926319094957102618410.jpg


    මොකද මම කියන්නේ බොරුද? මේ කොහෙවත් නැති දෙයියෝද එහෙම නැතිනම් අපි මේ ලෝකෙට බිහිකරපු අපේ අම්මාද නියම ජීවමාන දෙවියා.?