ඔබලාගේත් පැතුම මෙයද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔබලාගේත් පැතුම මෙයද?

    :angry::angry::angry::baffled::oo::rofl:

    හිතවත් ආණ්ඩුව වෙත,
    යුද්ධේ අවසාන වී හමාරය. දැන් ජනතාවට අවශ්‍ය වන්නේ විනෝදයේ සිටීමට ගණිකාවන් කැසිනෝ මත්ද්‍රව්‍ය වැනි දේවල්ය. බඩු මිල 100 සිට 1000 උවත් කම් නැත.(යුද්ධේ දිනන්නේ :rofl:) ජාතිය බල්ලට ගියත් කම් නැත.(යුද්ධේ දිනන්නේ :lol: ) ආගම විනාශ වී ගියත් කම් නැත.(යුද්ධේ දිනන්නේ :rolleyes: ) අපි අපගේ විනෝදය වෙනුවෙන් යුද්ධ කාලයේ ඉවසුවා වගේ ඉවසාගෙන සිටින්නම්.

    මෙයට,
    නූගත් ජනතාව
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    anduwata nemei ban okakiyanda one rate bahutarayak thanakola budina, rata wasiyan wenuwata yatath wasiyan wenda dagalana harak tikata
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    වී වොන් ද වෝර් . නෝ ප්‍රොබ්ලම්

    ඇයි අව්ල්ද?
    951195.gif
    951195.gif
    951195.gif
    951195.gif
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මචං සිරාවටම අපේ කස්ටිය ආණ්ඩුවට බැන්නට ගමනක් යන වෙලාවක පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලකො පාරවල් ගැන.ඉස්සරට සාපේක්ෂව පාරවල් ටික නම් හොදට හදල තියනවා අපේ අයට පෙන්නේ වැරදි විතරමනේ.

    (** මම රජයට කඩේ ගියා නෙවෙයි කුරුණෑගල ගිහින් අවා විතරයි එතකොටයි මේක දැක්කේ මට හිතුන දේ මම කිවේ )