thaama kawe na ban![]()




ලන්ච් එකට ගත්තේ මොනවද කියලා මේ ත්රෙඩ් එකේ ලියපන්.පුලුවන්නම් ෆොටෝ එකකුත් දාපන්කෝ.![]()

bathඅද ලංකාවේ පුදුම ඒකාධිපතිභාවයක් තියෙන්නේ.අද උදෙත් දුටු ගැමුනු එකෙන් ෆෝන් කෝල් එකක් ආවා. අපි අඩු ගානේ කන බොන දේවල් ගැනවත් කතා කරමුකෝ.
මහින්ද අංකල් විතරයිනේ දේශපාලනය ගැන දන්නේ.උන්නැහේ විතරක් තනියම ඒක
කොර ගත්තාවේ.
ඒක නෙවේ උඹලා අද කෑවේ මොනවද බං.