ඔබලා අද දවාලට කෑවේ මොනවාද?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔබලා අද දවාලට කෑවේ මොනවාද?

ලන්ච් එකට ගත්තේ මොනවද කියලා මේ ත්‍රෙඩ් එකේ ලියපන්.පුලුවන්නම් ෆොටෝ එකකුත් දාපන්කෝ.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අදනං කඩෙන් කෑවෙ... :D :P
    බතුයි පරිප්පුයි මස් කෑල්ලකුයි තිබ්බොත් මට හොදටම ඇති :lol: :rofl:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    thaama kawe na ban :P

    මොනවා හරි කාපං .බඩගින්නේ ඉන්න එපා.මට මේ කුනු හෙම්බිරිස්සවක් හැදිලා මගේ උගුර හොඳටම වණ වෙලා.මුකුත් කන්න අමාරුයි.එලවලු සුප් එකක් බීලා ඉන්නේ. මේ එංගලන්තේ ඉන්න සුද්දන්ගෙන් හෙම්බිරිස්සාව හදාගන්නවට වඩා පොල්ලෙන් ගුටි කන එක මීට වැඩිය සැපයි..
    :(:(:(:(
     
    Last edited:

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    images

    :rolleyes::(:(:(
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද ලංකාවේ පුදුම ඒකාධිපතිභාවයක් තියෙන්නේ.අද උදෙත් දු‍ටු ගැමුනු එකෙන් ෆෝන් කෝල් එකක් ආවා. අපි අඩු ගානේ කන බොන දේවල් ගැනවත් කතා කරමුකෝ.
    මහින්ද අංකල් විතරයිනේ දේශපාලනය ගැන දන්නේ.උන්නැහේ විතරක් තනියම ඒක කොර ගත්තාවේ.
    ඒක නෙවේ උඹලා අද කෑවේ මොනවද බං.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    අද ලංකාවේ පුදුම ඒකාධිපතිභාවයක් තියෙන්නේ.අද උදෙත් දු‍ටු ගැමුනු එකෙන් ෆෝන් කෝල් එකක් ආවා. අපි අඩු ගානේ කන බොන දේවල් ගැනවත් කතා කරමුකෝ.
    මහින්ද අංකල් විතරයිනේ දේශපාලනය ගැන දන්නේ.උන්නැහේ විතරක් තනියම ඒක
    කොර ගත්තාවේ.
    ඒක නෙවේ උඹලා අද කෑවේ මොනවද බං.
    bath