ඔබලා හින්දුන් ගැන මොනවාද හිතන්නේ ?:D

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මචන් පුද්ගලිකව මට උන් එපා කරපු එවුන් ටිකක් :yes: ඉක්මනින් කියාපල්ලා බලන්න උබලාගේ අදහස :angry:

    BUMP
    ------ Post added on Apr 22, 2025 at 12:20 PM

    BUMP
    ------ Post added on Apr 22, 2025 at 12:24 PM

    BUMP
    ------ Post added on Apr 22, 2025 at 12:26 PM
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උසස් කුලේ හින්දු බුද්ධිමත් හැබැයි උඬගුයි .
    අඩු කුලේ උන් මෝඩයි හැබැයි හිත හොඳයි .
    උන් කියන්නේ bro බුදු හාමුදුරුවොත් හින්දු කියලා හැබැයි ඇත්තටම බුද රදුන් ගේ කාලේ හිදුන් ඉදල නැහැ භ්රක්මන වාදය තමයි තිබිල තියෙන්නේ ඒ නිසා මම හිතනවා උන් ඔක්කොම මෝඩයෝ කියලා
     
    • Dislike
    Reactions: marvin silva

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උසස් කුලේ හින්දු බුද්ධිමත් හැබැයි උඬගුයි .
    අඩු කුලේ උන් මෝඩයි හැබැයි හිත හොඳයි .
    You're a certified උසස් කුලේ person මචන් :yes:

    උන් බුද්ධාගම කෑවා. 🤷‍♂️
    ඇත්ත...:(
    ------ Post added on Apr 22, 2025 at 12:46 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,063
    1
    61,212
    113
    Mother Earth
    You're a certified උසස් කුලේ person මචන් :yes:

    ඇත්ත...:(
    ------ Post added on Apr 22, 2025 at 12:46 PM
    නිර්මල බුදු දහමේ දෙවියන් නැහැ. රුක්ෂ වන්දනාවත් නෑ. දැන් පන්සල් වල බෝ ගහයි දෙවියොයි තමයි මිනිස්සු වඳින්න යන්නෙ. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උන් කියන්නේ bro බුදු හාමුදුරුවොත් හින්දු කියලා හැබැයි ඇත්තටම බුද රදුන් ගේ කාලේ හිදුන් ඉදල නැහැ භ්රක්මන වාදය තමයි තිබිල තියෙන්නේ ඒ නිසා මම හිතනවා උන් ඔක්කොම මෝඩයෝ කියලා

    හින්දු මත තමයි ගොඩක් බුද්ධාගම කියලා තියෙන්නේ දැනුත්
    හින්දු අයගේ practices උත් අන්තිමට විදර්සනාවට හරවලා නිවන් දකින්න පුලුවන්
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    හින්දු මත තමයි ගොඩක් බුද්ධාගම කියලා තියෙන්නේ දැනුත්
    හින්දු අයගේ practices උත් අන්තිමට විදර්සනාවට හරවලා නිවන් දකින්න පුලුවන්
    Akke don't you know that hinduism is a vedic religion and buddhism is a shramanic religion...actually it is the vice versa of what you said...hinduism has copied many things from buddhism...Adi Shankatacharya is one of those major thieves.
    Even though you know so much about buddhism don't you know even that. :angry: :no:I'm very disappointed akki...

    නිර්මල බුදු දහමේ දෙවියන් නැහැ. රුක්ෂ වන්දනාවත් නෑ. දැන් පන්සල් වල බෝ ගහයි දෙවියොයි තමයි මිනිස්සු වඳින්න යන්නෙ. 🤷‍♂️
    දෙවියෝ ඉන්නවා බන් හැබැයි දේව වන්දනාව නැහැ :yes:
    ------ Post added on Apr 22, 2025 at 12:53 PM
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    hinduism is a vedic religion and buddhism is a shramanic religion
    care to elaborate the difference? afaik, hindu people doesn't consider it as a religion but a collection of practices which leads to moksha.

    නිර්මල බුදු දහමේ දෙවියන් නැහැ. රුක්ෂ වන්දනාවත් නෑ. දැන් පන්සල් වල බෝ ගහයි දෙවියොයි තමයි මිනිස්සු වඳින්න යන්නෙ. 🤷‍♂️

    නිර්මල බුදු දහමකුත් නැහැ, ධර්මය දකින්න යන්න ඕනෙ පාර පෙන්නල තියෙනවා
    ------ Post added on Apr 22, 2025 at 12:59 PM
     
    • Haha
    Reactions: Sinhalese Victor

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අවුලක් නෑ

    හු*තක් පතා සුවිසයිඩ් කරගන්න උන් නෙමෙයි නේ 🤭

    දුහ් දැන් පලයං
    @sinhawanshaya එකෙන් වරෙං

    kick-gone.gif
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Hinduism වල හරකා කියන්නෙ දෙවියෙක් නේද ? 🤷‍♂️

    afaik, උන්ගේ philosophy එකේ දෙයියො කියන්නේ පුද්ගල ආරෝපිත දෙයක් නෙමෙයි concepts පැහැදිලි කරන්න හදපු images කියලා කියන්නේ යෝගා සීන් වල ඉන්න යාලුවොනම් මගේ

    වදින පුදන ඒවා, සන්ස්කෘතික අංග වලින්.., scriptures එක එක විදිහට interpret කරපුවගෙන්.., එක එක විදිහට ආපු දේවල් වෙන්නැති
    මෙහෙත් ඉතින් එක එක ඒවට වදින්නේ බන්
     
    nidarsha91

    Well-known member
  • මම නම් පෞද්ගලිකව මාරම කැමතියි මචන්. හින්දු සංස්කෘතිය ඇතුලෙන් නිර්මාණය වුණ හෝ වේවා ඔවුන් නිර්මාණදායකත්වය දෙන හෝ වේවා, ඔවුන්ගේ සංගීතය කලාව වෙනම ලෙවල් එකක් මටනම්. සුදු මහත්තයො හිත ඇතුලට කතා කරන්න යන්නෙ නෑ. ඒත්, හින්දු ඝාන්ධර්වයො කරන ඒ මායාව වෙනම ලෙවල් එකක් මට නම්...... එහෙම එකක් කරන්න තරම් මිනිස්සුන්ගෙ මනස දියුණු වෙනවා කියන්නෙම ඒ ආශ්‍රිතව ගොඩ නැගෙන මානසික මට්ටම් බහුතරයක්ම - සුවිශේෂී වෙන්නම ඕන. මොකද සංගීතය තනිකරම ගණිතයක්. උසස් ගණිතයක්.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    mn hindu wunanam mama obata wadinawa. hethuwa danno danithi :). wena agam walata nigaru karanna epa. onanam math ekka meke debate ekakata enna. ayeth mn obata wadinawa,
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    har har mahadev
    ew...gay shiva...:angry:

    care to elaborate the difference? afaik, hindu people doesn't consider it as a religion but a collection of practices which leads to moksha.

    නිර්මල බුදු දහමකුත් නැහැ, ධර්මය දකින්න යන්න ඕනෙ පාර පෙන්නල තියෙනවා
    ------ Post added on Apr 22, 2025 at 12:59 PM
    1745311687680.jpeg

    ------ Post added on Apr 22, 2025 at 2:18 PM

    මම නම් පෞද්ගලිකව මාරම කැමතියි මචන්. හින්දු සංස්කෘතිය ඇතුලෙන් නිර්මාණය වුණ හෝ වේවා ඔවුන් නිර්මාණදායකත්වය දෙන හෝ වේවා, ඔවුන්ගේ සංගීතය කලාව වෙනම ලෙවල් එකක් මටනම්. සුදු මහත්තයො හිත ඇතුලට කතා කරන්න යන්නෙ නෑ. ඒත්, හින්දු ඝාන්ධර්වයො කරන ඒ මායාව වෙනම ලෙවල් එකක් මට නම්...... එහෙම එකක් කරන්න තරම් මිනිස්සුන්ගෙ මනස දියුණු වෙනවා කියන්නෙම ඒ ආශ්‍රිතව ගොඩ නැගෙන මානසික මට්ටම් බහුතරයක්ම - සුවිශේෂී වෙන්නම ඕන. මොකද සංගීතය තනිකරම ගණිතයක්. උසස් ගණිතයක්.
    මේක බලාපන්...උබට පෙනෙයි බුද්ධි මත් කම :yes: :D
    ------ Post added on Apr 22, 2025 at 2:21 PM

    mn hindu wunanam mama obata wadinawa. hethuwa danno danithi :). wena agam walata nigaru karanna epa. onanam math ekka meke debate ekakata enna. ayeth mn obata wadinawa,
    1745311934757.jpeg

    ------ Post added on Apr 22, 2025 at 2:22 PM
     
    nidarsha91

    Well-known member

  • උඹට දැනෙනවද මචන් සම්මිශ්‍රණයේ මායාව...... සුදු මහත්තයොත් පදිරි.

    ඒ වගේම බලපන් අලුත් වුණාම රස කොහොමද කියලා.....

    උඹේ දැන් හිත දුවනවා වගේ ඇත්තේ මචන්. ඒත්, හුස්මක් ගන්න නැවතුන වෙලාවක අහල බලපන්කො........

    ආදරය කියන දේ දැනෙන්න, විඳගන්න ඕනෙ නම් මෙන්න බෙහෙත.