7 වැන්නාධි පති ගුරු සතුරු මුඨ වෙලා ඉන්නව 10 වැන්නේ.ඒකෙන් කියන්නේ විවාහ ජීවිතයේ දෙදෙනා අතර බැඳීම අඩුයි කියන එක.
බයිසිකල් අත ගාන්ඩවත් යන්ඩ එපා.22 දෙකර්ණාදිපති තමයි මරණය තීරණය කරන්නේ.උඹේ 22 දෙකර්ණාදිපති ආයුෂස්ථානේ ඉන්නව ස්ව්ක්ෂේත්‍ර බලයෙන්.යන්නේත් 22 දෙකර්ණාදිපතිගේ දසාව ඔන්න හරී.ඒරාෂ්ඨකවල බයිසිකල් අරගෙන අතපය කඩාගෙන ජීවිතේ අඳුරු කරගන්ඩ එපා.
විවාහය පිළිබඳ අනාවැකිය.
උඹට හම්බෙන්නේ සුපිරි කෙල්ලෙක්.කෙල්ල්ගෙ කේන්දරෙත් කුජ 7.උඹල දෙන්නගේ විවාහ ජ්ජිවිතේ හරියට ගහට පොත්ත වගේ කිරි මී පැණි වගේ තියෙයි.ආයේ නෑ පෙර පින් පලදෙනව කියන්නේ මේ වගේ විවාහ වලට තමයි.දවසකට 5 ,6 වතාවක් උඹල දෙන්න සෙක්ස් නොකර හිටියොත් මට ඉන්ජු ඉන්ජු කියල කතා කරපන්.විවාහ ජීවිතේ සැබවින්ම වාසනාවන්තයි.![]()

Mage Ekath Kiyanna
uba gananam mama unath kiyannam

swudaru
allapu gewalwalawath naha
vihiluwata bump ekak dunne sudu
![]()

නීච චන්ද්‍රයා එක්ක උච්ච කේතු.sathika aththa okaa naryantath kapati kama ugannana ekek
![]()

uba gananam mama unath kiyannam
![]()
උඹත් කේන්දර බලන්න දන්නවැයි

naha ban owa igana ganna koyi tharam amaruda 
naha ban owa igana ganna koyi tharam amaruda
![]()
Ow Welawa Ewilla Ude 3:32 Macho
නිවසක් ඉදිකරගෙන යනව ඒ සම්බන්ධවත් යමක් දැනගන්න කැමතී
Galle Ipadun
පසුගිය අවුරුදු දෙකේ තිබුණු එලවොටත් නැති මෙලොවටත් නැති කාල පරිච්චේදය කෙමෙන් කෙමෙන් අවසන් වී යනු ඇත.විවාහය තරමක් ප්‍රමාද වුවත් කේන්දර බලා විවාහ වන බැවින් විවාහ ජීවිත්යේ එතරම් ප්‍රශ්න පැන නොගනිනු ඇත.ඔය වැඩිපුර තියෙන සල්ලි වලින් කීයක් කීයක් හරි පිනට කියල මටවත් එවපන්.





ne aniwa badinawa.hmm.. Badin nathuwa hitiyoth???
apita mechara visathar kiyanne naha uba ne banda eka wenam deyak man ganath kiyapanko
1983.08.26 kaluthara
දේශපාලන සම්බඳතාත් තිබෙන බැවින් ඉහල රැකියාවක් සහ ඉහල ආදායමක් ලැබෙනු ඒකාන්තය.මා දැන්ම දෙවන විවහයක් ගැන නම් සිතා නැත බන්
ඔබ මේ කරන සේවය සල්ලි වලින් මිල කල නොහැක
අධ්‍යාපන සහ රැකියා කටයුතු ගැන යමක් දැනගැනීමට කැමතී
කරදරයක් නොවේ නම්
දේශපාලන සම්බඳතාත් තිබෙන බැවින් ඉහල රැකියාවක් සහ ඉහල ආදායමක් ලැබෙනු ඒකාන්තය.



ඇත්තමද මචෝ දේශපාලන සීන් එකබයිසිකල් අත ගාන්ඩවත් යන්ඩ එපා.22 දෙකර්ණාදිපති තමයි මරණය තීරණය කරන්නේ.උඹේ 22 දෙකර්ණාදිපති ආයුෂස්ථානේ ඉන්නව ස්ව්ක්ෂේත්‍ර බලයෙන්.යන්නේත් 22 දෙකර්ණාදිපතිගේ දසාව ඔන්න හරී.ඒරාෂ්ඨකවල බයිසිකල් අරගෙන අතපය කඩාගෙන ජීවිතේ අඳුරු කරගන්ඩ එපා.



විවාහය පිළිබඳ අනාවැකිය.
උඹට හම්බෙන්නේ සුපිරි කෙල්ලෙක්.කෙල්ල්ගෙ කේන්දරෙත් කුජ 7.උඹල දෙන්නගේ විවාහ ජ්ජිවිතේ හරියට ගහට පොත්ත වගේ කිරි මී පැණි වගේ තියෙයි.ආයේ නෑ පෙර පින් පලදෙනව කියන්නේ මේ වගේ විවාහ වලට තමයි.දවසකට 5 ,6 වතාවක් උඹල දෙන්න සෙක්ස් නොකර හිටියොත් මට ඉන්ජු ඉන්ජු කියල කතා කරපන්.විවාහ ජීවිතේ සැබවින්ම වාසනාවන්තයි.



ne aniwa badinawa.
උපන් වෙලාව දාල තියපන්කෝ හෙට බලමු .

ඇත්තමද මචෝ දේශපාලන සීන් එක
Waha Bomi

තව කල් ගිහාම බලපන්. .අර මට කියල තියෙන සීන් එක ඇත්තද?මෙච්චර ඉක්මනටම?![]()




පවුසි ලොක්කත් රාගම කොල්ලෙක් නේ
එළ කොල්ලෙක්




එහෙමයි, මම බයික් 1ක් ගන්න යද්දි මොනවිදියෙන් හරි ඒක වැලකෙන්නෙ ඒ නිසා
වෙන්න ඇති![]()