මේක මේ 84 කේන්දරය්ක්නේ.සමාජයට ආදර්ෂවත් , බලවත් , සුපිරි ,සඳුන් අරටු ,මඩේ පිපෙන නෙලුම් වැනි මිනිසුන් බිහි කෙරන වර්ෂ තියෙනව.එහේම හැම අවුරුද්දෙම බලවත් චරිත බිහි වෙන්නේ නෑ.1954 , 1984 ,2014.... උඹත් 1984 .හැබැයි වැඩේ කියන්නේ ඔක්කොම ග්‍රහ පිහිටීම් සුබයි.ඔක්කොටමත් හරි ලග්නාධිපති කෙලවෙලා.ආයේ නෑ බෙන්තර ගඟෙන් එහා මාතරටම හරියන පොරක් උඹනම්.රජ කපටි මොලේ.mage ekath balanna mahaththayo
1984 09 29 | 01:16 AM Matara


හොඳ විවාහයක් සිදුවෙයි හැබැයි ඉක්මනට බැඳපන්.දැන් වුනත් ඒරාෂ්ඨකේ ලබාගෙන එන්නේ.තත්වෙ දරුණු වෙන කලින් බැඳපන්.
බඳින එක මාතරින්ම බඳපන්.මෙහෙන් නම් කෙල්ලෝ ඉල්ලන් එන්ඩ එපා.







thanks machan. 




