ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගෙ උපන් වෙලාව 21.05 1984/02/10 නුවර


    මේකත් 84 කේන්දරයක්නේ.අහන්ඩ දෙයක් නෑ රජෙක්.ඉහල අධ්‍යාපනයක් ලබල ඉහල රැකියාවක් කරන සහ ඉහලම ආදායමක් ලබන එමෙන්ම අති විශාල තැන්පත් ධනයකට උරුමකම් කීමට හැකිවේ.පාලනය සම්බන්ධ රැකියාවක් වේ.ඉතා උසස් ගතිගුණ සහ උසස් සිතිවිලි වලින් හෙබිය.දැනට සිටින නිවසේ යම් වාස්තුදෝෂ ප්‍රශ්නයක් හෝ මත නිවසේ සමගියට හෝ සතුටට බාදා එල්ලවුනත් ඔබ ඉතා ධනවත් පුද්ගලයෙකි.එම තත්වය තව වර්ෂ 7කින් පසුව එළඹෙන ගුරු මහදශාවෙන් මෙම යස ඉසුරු සැප සම්පත් නොඅඩුව ලැබෙන බව ඒකාන්තයෙන් කිව හැක.

    මෙම කේන්දරයෙත් සංසාරගත විවාහ දෝශයක් වන ශනි කුජ යෝගය පිහිටා ඇති නිසා කේන්දර ගලපා විවාහ විය යුතු අතර මෙම අප්‍රේල් මාසයේ ගුරු මාරුවත් සමඟ ලබන්නා වූ මංගල යෝග කාලයෙන් ඔබට ඉතා ගුණ සම්පන්න රූමත් ඉහල රැකියාවක් කරන වාසනාවන්ත බිරිඳක් ලැබෙනු නොඅනුමානය.යුග දිවිය සැබවින්ම වාසනවන්තය.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රූමත් භාර්යාවක් කියන වචනය නිතර බාවිතා කරන්නේ ලස්සන නැති කෙල්ලෝ අවාසනාවන්ත ද?:nerd:
    රූමත් වෙන්ඩ අනිවාර්යෙන් පෙර පින තියෙන්ඩ ඕනේ.ජ්‍යෝතිශ්‍යයේ කියනව රූමත් ගුණවත් භාර්යාව කලත්‍රයගේ සියලු අරිටු දෝශ භංග කරනව කියල.ලැබෙන දූ පුතුන් ප්‍රියමනාපයි.ඉතින් එහෙම බිරිඳක් ලබන්ඩ අපිත් පින් කරල තියෙන්ඩ ඕනේ නෙමේද?

    දැන් එහෙම කිව්වයි කියල ලස්සන නැති කෙනා වාසනාවන්තයි කියල කියන එක සම්පූර්ණයෙන් වැරදියි.සියලු සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාව තියෙනව.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං පවුසි... මම චාමර වැල්ලවයේ..
    මෙ දවස් වල නන්නත්තාර වෙලා ඉන්නේ බං..
    පුලුවන් නම් මට පොඩ්ඩක් මගේ ආදරේ ගැන කියපං කෝ...
    ඉඳලා ඉඳලා කෙල්ලෙක් සෙට් වුනා... තවම සති 3යි.. ඒකත් කෙල්ලගේ ගෙදරට මාට්ටු වෙලා.. :baffled::baffled::baffled::nerd::nerd::nerd::nerd: මට පොඩ්ඩක් බලල කියපං මචං මොනවද ඉස්සරහට වෙන්නේ කියල..
    පුලුවන් නම් කාල වකවානු එක්ක කියන්න... දැන් කරන ලව් එක නැති වෙයිද කියල මාර අප්සට් එකේ ඉන්නේ මචං..
    1986/10/14
    22:53 වෙලාව
    වැල්ලවායේදී..
    මොණරාගල දිස්ත්‍රික්කය..
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මට දැන් මැරෙනකං බොන්න හිතිලා ඉන්නේ බං...
    කෙල්ල කියනවා Affair එක නවත්තමු කියල.... :( :( :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි උඹ busy ද? බලන්න පුලුවං ද බැරි වෙයි ද කියල මට දැන් කියපං මචං...
    රෑට බලල කියන්නම්.ඉඳල ඉඳල අද තමා ගෙදර ඉන්නේ.කේන්දර කියවන එක නෙමේ වැඩේ.ලියන එක තමා මල පනින වැඩේ. :(
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...

    මට වේදනා නොදුන්නයි කීවත් කුමක් කියයි දෝ...
    ඔබ මට දුකක් නොවී යයි කීවත් කුමක් කියයි දෝ..
    මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක් කියයි දෝ..

    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...

    ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් කතා නොවේ දෝ..
    ඔබ නිවැරදියි කියූවත් මිනිසුන් සිනා නොවෙයි දෝ..
    ඔබ යළි මගේම වූවොත් ළොව මට කුමක් කියයි දෝ..

    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...

    මට වේදනා නොදුන්නයි කීවත් කුමක් කියයි දෝ...
    ඔබ මට දුකක් නොවී යයි කීවත් කුමක් කියයි දෝ..
    මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක් කියයි දෝ..

    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...

    ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් කතා නොවේ දෝ..
    ඔබ නිවැරදියි කියූවත් මිනිසුන් සිනා නොවෙයි දෝ..
    ඔබ යළි මගේම වූවොත් ළොව මට කුමක් කියයි දෝ..

    මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ...
    මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැනා කුමක් කියම්දෝ...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල පවුසි අයියේ..මගේ එකත් කියන්ඩෝ...තාම කෙල්ලෙක් නැ..අනාගතේ මොනා වෙයිද මන්දා??ගොඩක් චොර වගේ නම් ගැනි සහ අනාගතේ නොදැම්මත් කම් නැත..පොඩ්ඩක් බලන්ට හොඳේ

    1986-03-03
    09.08 Am

    පොඩි අසුබ යෝග කීපයක් මේ කේන්දරේ තියෙනවා.ගෙවෙන්නෙත් යෝගයේම කෑලක් වෙච්ච කේතු දශාව.ඊලඟට ඒරාෂ්ඨකය.මේකට ඔන්ලයින් උත්තර ලියන්ඩ අමරුයි මල්ලි.හොඳ ජ්‍යෝඉතීර් වේදියෙක් හම්බෙලා අවශ්‍ය පිළියම් කරන්ඩ ඕනේ.
     

    gepa

    Well-known member
  • පොඩි අසුබ යෝග කීපයක් මේ කේන්දරේ තියෙනවා.ගෙවෙන්නෙත් යෝගයේම කෑලක් වෙච්ච කේතු දශාව.ඊලඟට ඒරාෂ්ඨකය.මේකට ඔන්ලයින් උත්තර ලියන්ඩ අමරුයි මල්ලි.හොඳ ජ්‍යෝඉතීර් වේදියෙක් හම්බෙලා අවශ්‍ය පිළියම් කරන්ඩ ඕනේ.

    ඒ කියන්නේ කැල්ලක් සෙට් වෙන එකක් නැද්ද?විවාහේ කෙලව්යිද??නාකිවෙලා බඳින්න වෙයිද දන්නේ නැ?හිත හැදෙන්නත් මොනව හරි කියන්නඩො අයියේ
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මටත් හැම ට්‍රයි එකම කෙල වෙනවා. බලලා කියන්න ලොකු අපලයක්වත් තියෙනවද කියලා. මගේ රාහු 7 තියෙන්නේ. ඒ කියන්නේ සදා අනාථ කියන එකද?
    85-0ct-4 8.33 AM
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    රෑට බලල කියන්නම්.ඉඳල ඉඳල අද තමා ගෙදර ඉන්නේ.කේන්දර කියවන එක නෙමේ වැඩේ.ලියන එක තමා මල පනින වැඩේ. :(


    කමක් නෑ මචං මම ඉන්නම්....
    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හැම එකාටම් තියෙන්නෙ ප්‍රශ්නෙ ලැබෙන් අකෙල්ල මොන වගෙද කියන එක:rofl:
    ඒත් මට තියෙන ප්‍රශ්නෙ කෙල්ල කවදා සැට් වෙයිද කියලා:dull:
    එල වැඩැක්+5 ජයවේවා
    11.gif
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    පවුසි අයියා , මගෙත් විස්තර ටික ඔයාට පුලුවන් වෙලාවක බලලා අනාගතේ කොහොම වෙයිද කියලා කියන්න හොඳේ... :)

    උපන්දිනේ - 1992 පෙබරවාරි 14 (සිකුරාදාවක)
    වෙලාව - උදේ 9.04
    ස්ථානය - කොලඹ
    ලග්නෙ - මීන

    ඔයාට බොහොම පින්. ස්තුතියි.
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade pawsiyo mage ekath balala kiyapanko wiwahaya gana

    1987-03-29
    4.35 pm(at ramboda )
    lagne Sinha

    danatanam lassana kellek innawa:love::love::love:,eka hambaida kiyapanko ban balala
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ane macho matat kiyapanko...

    maha nannattara dawas tikak gewenne mata nam exam upset job eket awul kellat waliyatamai enne... kujithai appa...

    1984.12.24

    11.15 PM

    Leo
     
    Last edited:
    Jun 10, 2010
    8
    0
    0
    මේකත් කුජ 7කි.විවාහ වීම කල යුත්තේ කේන්දර බලාමය.ලග්න ඒරාෂ්ඨකය ආරම්බ වී ඇත.ලග්නාධිපතිගේ දශාව සුබ වුවත් ලග්න ඒරාෂ්ඨකය නිසා ප්‍රතිපල අඩුකරලන අතර 2014න් පසු ලබන කාලය ඉතා අසුබ වන බැවින් කර ගන්නා දෙයක් මේ වසර දෙකේ කරගන්න.හදිසි අනතුරු විය හැකි බවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
    යකෝ මුන් මේ කේන්දර බලන්ඩම අයිඩී හදන් එනවද මන්ද :rofl:

    thanks machan....hora ID aka namai meka thama sirama name aka bt wadi pura enne ????? :D :D :D ade mata goda yamak athema na wage ne lokka...suba kalayak nam thibbema na...:( :( :(