ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

Jan 28, 2012
16
15
0
පව්සි අයියා කරන මේ කාර්යයට පින් දෙන ගමන් ඉඩක් තියෙනවා නම් මගේ වෙලාවත් බලල දෙන්න කියල කියන්න හිතුන.

උපන් දිනය: 1987 ඔක්තෝම්බර් 28
වෙලාව: උදැසන 4.23 (අලුයම 4.21 හෝ 4.23.)
ස්ථානය: කොළඹ
ලග්නය: කන්‍යා

අයියේ ඉඩක් තියෙන වෙලාවක බලල කියන්නකෝ. අධ්‍යාපනය, රැකියාව, විවාහය වගේ දේවල් ගැන කියන්න පුළුවන් නම්.

මුදල් පසුපස හබා යන මේ කාලේ කිසිම ලෝබ කමක් නැතුව ඔයාගේ වෙලාව ගත කරලා අනිත් අයගේ වෙලාවල් බලල මුදල් ගැනවත් හිතන් නැතුව මේ කරන කර්ර්යට ඔයාට පින්.
ඉස්සරහට ඔයාට තියෙන මේ දැනුම තව තවත් වර්දනය කරගන්නට ලැබේව කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ane mage horoscope ekath balala dennako. anagatha sahakaraya koi wageda monawa karana kenekda a wagema mage education and job eka ganath kiyanna

BOD- 1988/11/21 Colombo, Wellawaththa
Time-17:42 Monday
Lagnaya- Taurus
1st house- guru
2-
3-
4- kethu
5-
6- sikuru
7- ravi/ budha
8- shani
9-
10- rahu
11- kuja
12-chandra

Nawanshakaya - makara
asvida nakatha 3 padhaya
Dasha apaharanaya- kethu 3yrs 3 months 26days idiriyata
bayawenna epa ravi buda 7 nam honda buddimath nirbeeta kenek labenawa habai ..boru nam pawsigen ahanna:yes:
 
chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මචන් මේක කොහොමද බන්

    Scorpio

    1-
    2-
    3- sun ket
    4- mer jup
    5- mon mar ven
    6-
    7-
    8- asc
    9- rah
    10- sat
    11-
    12-

    7 මොකුත් නැනෙ :rolleyes::rolleyes:
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    උඹ හරි ආවේගශීලී චරිතයක්.ලව් කේස් ඇති වුනත් ඒව වැඩිකල් තියෙන්නේ නෑ.උඹෙත් කුජ 7 භෞම දෝශය තියෙන හින්ද කේන්දර බලලම කසාද බැඳගනින්.හැඟීම් පාලනය කරගනින්.හොඳ දෑවැද්දක් එක්ක කසාදයක් ලැබෙයි.එනමුත් දෙදෙනා අතර සම්බන්ධතාවයේ අඩුවක් පෙන්වයි.මේ අප්‍රෙල් ගුරුමරුවෙන් මංගල යෝග උදාවන බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට උත්සාහකරන්න.නැතිනම් විවාහය ප්‍රමාදවීමට ඉඩකඩ ඇත.රාජ්‍ය අංශයේ රැකියාවක් කරන තරුණියක් (ගුරු වැනි )විවාහය සඳහා ලැබිය හැක.

    Thx machan.....

    matat hitila tiyenne dan nam genu case tikak mata awul kiyala... ha ha:lol::lol::lol:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    4. හතර වැන්නේ හිරු සිටින විට, ජන්ම ලාභය ලැබුවේ නම්, නැදෑයන් සිටින, මුදු මොලොක්‌ සිතක්‌ ඇති,
    ගීත වාදනයට ඇල්මක්‌ දක්‌වන කෙනකු විය හැකිය. සටන්වලට බිය නොවන සෙයකි. ධනය බෙහෙවින් තිබෙන
    ස්‌ත්‍රීන්ද බොහෝ සිටිය හැකි රජුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා කෙනෙක්‌ද විය හැකිය.

    කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට
    පපුව ආශ්‍රිත රෝග සාදයි. විවාහයේ ගැටලු ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. භූත දෝෂවලට මුහුණපෑමට සිදුවේ.

    සිකුරු 5 වැනි භාවයේ සිටින විට
    වැඩිපුර ගැහැනු දරුවන් ලබයි. කලා කටයුතුවලින් ඉහළට යයි. ගායන, නර්තන, හැකියාව පවතී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි.
    විසිතුරු භාණ්‌ඩ අලෙවිය ඉතා සුබයි. දරුවන් කීකරු ප්‍රසිද්ධ අය වේ.
    බුධ 5 වැනි භාවයේ සිටින විට
    උසස්‌ අධ්‍යාපනයක්‌ ලබයි. කලාවට බර වේ. දරු ඵල අඩුවේ. විවාහය සාර්ථකය. උසස්‌ රැකියා ලබයි. පොත් පත් ලිවීමට දස්‌කම් දක්‌වයි.
    ජනමාධ්‍ය ආයතනවල සේවයට සුදුසුය.

    ශනි 6 වෙනි භාවයේ සිටින විට

    කල් අල්ලන අසනීප සැදීමට ඉඩ ඇත. සතුරෝ ඇතිවේ. රැකියා සම්බන්ධව ගැටලු ඇතිවේ.
    උදරයේ රෝග සහ ඇවිදීමට අපහසු රෝග සාදයි.

    කුජ 8 වෙනි භාවයේ සිටින විට
    හදිසි අනතුරුවලට ගොදුරු වේ. විවාහ ජීවිතය ගැටලු සහගතය. සිතේ කේන්ති ගති ඇති කරයි. අධි රුධිර පීඩනයට ගොදුරු විය හැකිය.
    පිරිමි සහෝදරයන්ට අපල ගෙනදිය හැක

    ගුරු 9 වෙනි භාවයේ සිටින විට

    විදේශයන්හි උසස්‌ රැකියාවන් ලැබීමට හේතු වේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරුණාවන්ත අයෙක්‌ වේ. පෙර පිං ඇත්තෙක්‌ වේ.
    ඉතා හොඳ මිතුරන් ලබයි. ශාන්ත මරණයකට හිමිකම් කියයි.
    සඳු 9 වැනි භාවයේ සිටින විට

    පෙර සසරේÊපිං ඇත්තෙක්‌ වේ. විදේශ ගමන් යෙදේ. ප්‍රියමනාප මුහුණ කට හිමි වේ. මවට සමාන රූපයකට හිමිකම් කිව හැකි අතර බොහෝ විට මුහුණ රවුම් හැඩයකින් යුතු වේ.
    හොඳ නාමය ඇතිව ප්‍රසිද්ධ වේ.

    රාහු 10 වැනි භාවයේ සිටින විට

    විදේශයන්හි රැකියා ලැබීමේ වාසනාව ඇතත් තැනින් තැන ඇවිදිමින් කරන රැකියාවලින් උසස්‌ ජය ලබයි. දේශපාලන තනතුරුවලට හෙබවීමට හැකි අය වේ