ඔබාමාගෝකිස්එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔබාමාගෝකිස්එක

    benetton_unhate_obama_hu_jintao_dps_ssh.jpg


    මේ විදියට ඈමරිකාව පුරා බැරක් සහ චීනයේ ජනාධිපති හූ ජින්තාවේ කිස් කර ගන්නේ දැන්වීමකට එහෙම නැත්තං unhate නම් දැන්වීම් පචාරයටයි...

    මේ විදියට ලෝකයේ බොහෝ රටවල් ජන නායකයින් කිස් කර ගන්න පොටෝ වීදි පුරා දැක ගැනීම ලැබුනේ ජනයාලේ සිත් ඈද ගැනීමටයි. .

    benetton_unhate_pope_al_tayeb_dps_ssh.jpg


    මේ බෙනඩික් පාප් වහන්සේ සහ ජනනායක අහමඩ් අල් තයියඩ්


    2011-11-16T205649Z_1_BTRE7AF1M6W00_RTROPTP_2_US-VATICAN-PROTESTS-BENETTON-AD.JPG



    මේ බැරක් සහ වෙනිසියුලා වේ නායක හූගෝ චාවේස් ගේ කිස් එක


    benetton_unhate_myung_bak_jong_il_dps_ssh.jpg


    උතුරැ කොරියාවේ ජනාධිපති දෙවන කිම් ජොන් සහ දකුණු කොරියා නායක ලී මියුං බෑන් ගේ කිස් එක


    benetton_unhate_abbas_netanyahu_dps_ssh.jpg




    පලස්තීන නියක මෙහො​මඩ් අබ්බාස් සහ ඊශ්ශයිල නායක බෙනජමින් නටයාහුන්යහු

    benetton_unhate_sarkozy_merkel_dps_ssh.jpg

    මෙන්න හොට්ම කිස් එක ..

    මේ ජර්මනියේ චාන්සෙලර් ඈන්ජලා මෙකෙල් පංශයේ නායක නිකොලාස් සාකෝසි

    TRPar6659041.jpg


    2011-11-16T214304Z_01_SRE102_RTRIDSP_3_ITALY.jpg

    ඉතිං ඔහෙමයි කිස් දුන්නේ .. එත් මේ දිහා බල්ලෙක්වත් ඈහැක් ඈරල බැලුවෙ නැහැලු .... හික් හික්

    .
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera