ඔබින_දේශපාලකයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔබින_දේශපාලකයා

ලංකාවට ඔබින දේශපාලකයා .



33763512_10211622540383383_3292343907014148096_n.jpg




ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ පසුගාමී සමාජයකට අවශ්‍ය මෙවැනි නූගත් ආවේගශීලී මිනිසුන් වෙති. එවැනි සමාජයක වීරයන් වන්නේ මෙවැනි පෞරුෂ අක්‍රමතා ඇති මිනිසුන්ය​. මිනිසුන් තම චන්දය භාවිතා කරන්නේ මෙවැනි චරිත උදෙසාය.






පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙයා රිප්ලේස් කරන්නේ මර්වින් සිල්වගේ රික්තය....

හොඳම වැඩේ කියන්නේ මෙයා ගොබ්බ චන්ඩි වැඩ කරන හැමවෙලාවකම කැමරාකාරයෙක් ඒ ළඟම ඉන්නවානේ.. විශේෂයෙන් දෙරණේ එක්කෙනා...

ඉතින් අපි බලා හිනැහෙමු... :D
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    කළුතර දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත් ඡන්ද දායක මහජනතාවට අපගේ උපහාරය :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෝ අනිත් උන් හොදයි කියලායැ...
    කැමරාවට වැඩ දාන ගොයියොනේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මෙයා රිප්ලේස් කරන්නේ මර්වින් සිල්වගේ රික්තය....

    හොඳම වැඩේ කියන්නේ මෙයා ගොබ්බ චන්ඩි වැඩ කරන හැමවෙලාවකම කැමරාකාරයෙක් ඒ ළඟම ඉන්නවානේ.. විශේෂයෙන් දෙරණේ එක්කෙනා...

    ඉතින් අපි බලා හිනැහෙමු... :D

    :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකෝ අනිත් උන් හොදයි කියලායැ...
    කැමරාවට වැඩ දාන ගොයියොනේ


    copyrights - Peephole guy