ඔබින_දේශපාලකයා
ලංකාවට ඔබින දේශපාලකයා .
ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ පසුගාමී සමාජයකට අවශ්‍ය මෙවැනි නූගත් ආවේගශීලී මිනිසුන් වෙති. එවැනි සමාජයක වීරයන් වන්නේ මෙවැනි පෞරුෂ අක්‍රමතා ඇති මිනිසුන්ය. මිනිසුන් තම චන්දය භාවිතා කරන්නේ මෙවැනි චරිත උදෙසාය.
පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ.