මට ජාතික වීරයො නැහැ![]()
ඕකුන් නිකන්ම නිකන් මොරාල් කාරයො. බ්රේන්වොශ් කරලා ඔලු හෝදන්නනම් හොඳයි![]()
රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.
මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.![]()
ජාතියක්, ජන්මයක් නැති අවජාතකයන්ට ජාතික වීරයො නැ තමයි!


තව එකක් මෙකේ හැම එකකම උඹලා කුනුහරුප කියා ගන්නෙ ඇයි ? 

