ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මට ජාතික වීරයො නැහැ:cool::cool:

ඕකුන් නිකන්ම නිකන් මොරාල් කාරයො. බ්‍රේන්වොශ් කරලා ඔලු හෝදන්නනම් හොඳයි:lol:

:lol::lol:

රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
:lol::lol:

ජාතියක්, ජන්මයක් නැති අවජාතකයන්ට ජාතික වීරයො නැ තමයි!
 
Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ජාතික වීරයෝ - අපිට කෙලවුණු තැන

    සිතන්නට යමක්.!!! විනාඩි කිහිපයක් කැප කරලා මේ වීඩියෝ එක බලන්න. බලල මොලයක් නැති මැටි මෝල් සිංහල අපේම ගොන් තඩියන්ට මේක පෙන්නලා දෙන්න..

    http://www.youtube.com/watch?v=eDmdAY3T57I
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,547
    1,014
    113
    Negombo paththe thama
    මේ රටේ අධ්්යාපනයට වෙලා තියෙන විනාශෙ තරම තමා මේ පේන්න තියෙන්නෙ ඉතිහාසයක් නැති මිනිස්සු වේගෙන යන්නේ මේ විදිහට ගියොත් නම් !!! ::shocked::eek: තව එකක් මෙකේ හැම එකකම උඹලා කුනුහරුප කියා ගන්නෙ ඇයි ? :(:( මේක Public forum එකක්නේ වගකීමක් ඇතිව reply දාන්න !!!
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මාතලන් සහෝදරයව ජාතික වීරයෙක් කරන්න ඔනේ...
    තව සහොදරයෙක් හිටිය. (මට උගෙ නම මතක නෑ) ඒ සහෝවත් ජාතික වීරයෙක් කරන්න ඕනෙ.

    ඒ මේ රට බාරගන්නවා කියන බුද්ධිමත් කියාගන්න එවුන්ගේ මොළේ තරම .ඔය කියන සහෝදරයෝ නිසා උන්ගේ ජීවීත කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා අම්මා තාත්තා තව දුක්විදිනවා කියලා ඒ එළ හරක්ට තේරෙන්නේ නෑ.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ රටේ අධ්්යාපනයට වෙලා තියෙන විනාශෙ තරම තමා මේ පේන්න තියෙන්නෙ ඉතිහාසයක් නැති මිනිස්සු වේගෙන යන්නේ මේ විදිහට ගියොත් නම් !!! ::shocked::eek: තව එකක් මෙකේ හැම එකකම උඹලා කුනුහරුප කියා ගන්නෙ ඇයි ? :(:( මේක Public forum එකක්නේ වගකීමක් ඇතිව reply දාන්න !!!
    :yes:
    ඔව් ඉතින් දැන් ළමයින්ව හදන්නේ විශ්වවිද්‍යාලෙ යවන්න මිසක් ගුණ ගරුක ළමයෙක් කරන්න නෙමෙයිනේ ,එහෙම උනාම ළමයි හිතන්නේ paper එකට එන ටික විතරක් ඉගෙන ගන්න,
    කුණුහරප කියන්නේ වෙන කියන්න දෙයක් නැති උනාමනේ

    ඒ මේ රට බාරගන්නවා කියන බුද්ධිමත් කියාගන්න එවුන්ගේ මොළේ තරම .ඔය කියන සහෝදරයෝ නිසා උන්ගේ ජීවීත කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා අම්මා තාත්තා තව දුක්විදිනවා කියලා ඒ එළ හරක්ට තේරෙන්නේ නෑ.

    අයෙ අහල ,campus එකේ උත්ගොෂණයක් දෙකක් lead කරාම හරි ලොකු කරගන්නවනේ ,එට පස්සේ ජොබ් එකක් කරනකොටත් උත්ගෝෂණ තමයි ,නවක වදේ දෙන්නයි උත්ගෝෂණ කරන්නයි ගහගන්නයි විප්ලව කරන්නයි තමයි උන් දන්නේ.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    NvFcibD.png

    මේ අය නං ජාතික වීරයෝ කියල කියන්න බෑ මුන් නිසා තමයි අද ලංකාව මෙහෙම වෙලා තියෙන්නේ සුද්ද උනත් මුන්ට රට බාර දීල ගියේ ඒකයි. රාමනාදන් තමයි LTTE එකේ මූල බීජේ දෙමල මිනිස්සුන්ගෙ ඔලුවට දැම්මේ.අනිකා තමයි බණ්ඩාරනායක මූ තනිකරම සින්හලයව ගොනාට ඇන්දුවා සිංහල රාජ්‍ය භාෂාව කරලා අන්තිමට ලංකාවේ උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ. මු නිදහස් පක්ෂේ හදාගත්තේ වාමාංශික ව්‍යාපාරේ අඩපන කරන්න අන්තිමට බල්ලෙක් වගේ මැරුණ කරපු පව් වලට. මුගේ ගෑනියි ළමයිනුත් කලේ ඒකම තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    එකෙන්ම මචං .ඔය අපේ රට කෑවෙම ඕකුන් තමා .අවුරුදු 60 ගාණක්ම අපේ රටේ පාලනය ගෙනිච්චේ සහ අපේ රට මේ තියෙන නරා වලේ දැම්මේ .අනික මචං මම බැළුවා මේ ඉංග්‍රීසි රාජ්‍ය භෂාව නොවන එහෙත් ඉංග්‍රීසි ලොකු කරන් ඉන්න රටවල්(ලංකාව ,ඉන්දියාව වගේ ) මොන වගේ ද කියලා .ආතල්ම කතාව තමා මචං ඒ එක රටක් වත් දියුණු රටවල් නෙමේ .ඉතිං අපේ හාල්පාරු උගතුන් කියන මෝඩයන් මෙව්වා කවදා තේරුම් ගනිද මන්දා
     
    මුන්ට ඕන උනේ නූගත් ජන කොට්ටාශයක් හදල තමන්ගේ බලේ දිගටම රඳවගන්න. ඔය ඒ කාලේ පේරාදෙණිය කැම්පස් එකෙන් ඉගෙනගෙන එලියට ආපු ආච්චි හරි සීයා කෙනෙක් එක්ක හරි පොඩි වෙලාවක් කතා කරලා බලපන් මචං උන්ගේ ඉංග්‍රීසි මාර ඇඩ්වාන්ස් ඒ වගේම තමයි පර්සනලිටි එකත්. ඒකට අද කැම්පස් එකෙක් දිහා බලපන් කැඳත් නෑ ඉංග්‍රීසි දැනුම අන්තිමයි සිංහල කතා දැනුම විතරයි ලියන්න බෑ. අපිටත් ඒ ලෙඩේ තියෙනවා ඔක්කොම උනේ ඔය සීන් එක නිසා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම මේ කියන එක උඹ පිළිගනීද දන්නේ නෑ මචන්. මම පුංචි කාලේ ජීවත් වෙච්ච පැත්තේ වයසක සීය කෙනෙක් හිටියා. කුඹුරු වැඩ කලේ. දවසක් අපේ ගෙදර ඇවිත් බුලත් විට කනකොට මම dictionary එක පෙරලගෙන තේරෙන්නේ නැති වචන බල බල හිටිය. මගෙන් ඇහුව බලන වචනේ මොකක්ද කියල. ඒ වෙලාවේ බැලුවේ about කියන වචනේ. මම කිව්වා about කියල. ඒ පාර ඒ සීයා ඒකෙ තේරුම් ඔක්කොම කිව්වා. මම දන්නේ නැති අමාරු වචන ඔක්කොම ඒ මනුස්සයාගෙන් ඇහුවම ටක් ගාල කියනවා. පුදුම English knowledge එකක්. මේ කියන මනුස්සයා හිටියේ හෙන දුෂ්කර පලාතක ගොවිතැන් කරගෙන.

    පුංචි කාලේ ඉගෙන ගෙන තියෙන්නේ English medium. ඒකයි හේතුව.
     
    ලොකුම හේතුව තමයි මචන් පේරා කියන්නෙ කේම්බ්‍රිජ් යුනිවසිටි එකේ එක බ්‍රාන්ච් එකක් වගේ ළමයින්ගේ පේපර්සුත් බැලෙව්වේ කේම්බ්‍රිජ් එක හරහා අනිවා කෑමට යද්දී ෆුල් සූට් එක අදින්නොනේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නොනේ මේ මගුල නිසා ඒ ඔක්කොම නැති උනා. අද සිංහල තියෙන්නේ නමට විතරයි අනික් ඔක්කොම ඉංග්‍රීසි ඒ මදිවට කතා කරන ඉංග්‍රීසිත් ලෝ ලෙවල් ෆුල් අනාතයි.
     
    ඇයි බන් මේ මෑතකදි වගේ වෙනසේ පෙන්නුවා මචං කම්මලේ යකඩ තලන වයසක පොරක් .පොරගේ මචං මාර ඉංග්‍රීසි දැනුමක් තිබුණේ .මිනිහා කාලයක් එංගලන්තේ ඉංගිනේරුවෙක් විදියටත් සේවය කරලා තියෙනවා .පස්සේ ඒ වෙනසේ ඉන්න බුවා ඇහැව්වා මෙච්චර තත්වයක් තියාගෙන ඇයි මේ කම්මලකට වෙලා යකඩ තලන්nea කියලා .එතකොට පොර කිව්ව දේ තමා "i am a very simple man .so this is my passion and what i love to do in my final period of my life " කියලා .මිනිහා හිටියෙත් සරමකුයි බැනියමකුයි එක්ක .අද ඉන්නෙ වචනයක් දෙකක් දැන ගත්තාහම තමන්ට වඩා එවුන් නැහැ කියලා හිතාගෙන ඉන්න උන් නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොකුම හේතුව තමයි මචන් පේරා කියන්නෙ කේම්බ්‍රිජ් යුනිවසිටි එකේ එක බ්‍රාන්ච් එකක් වගේ ළමයින්ගේ පේපර්සුත් බැලෙව්වේ කේම්බ්‍රිජ් එක හරහා අනිවා කෑමට යද්දී ෆුල් සූට් එක අදින්නොනේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නොනේ මේ මගුල නිසා ඒ ඔක්කොම නැති උනා. අද සිංහල තියෙන්නේ නමට විතරයි අනික් ඔක්කොම ඉංග්‍රීසි ඒ මදිවට කතා කරන ඉංග්‍රීසිත් ලෝ ලෙවල් ෆුල් අනාතයි.

    ow ban. e madiwata thawa computer knowledge ekath sinhalendenna hadanawa. :lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ow ban. e madiwata thawa computer knowledge ekath sinhalendenna hadanawa. :lol::lol::lol::lol:

    උබේ ඔය ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්න බල්ලාගේ ෆිල්ම් එක මොකද්ද බන්? ඒක හොදයිද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ ඔය ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්න බල්ලාගේ ෆිල්ම් එක මොකද්ද බන්? ඒක හොදයිද?

    MV5BNDQyNDE5NjQ1N15BMl5BanBnXkFtZTcwMDExMTAwMg@@._V1_SY317_CR4,0,214,317_.jpg

    මෙන්න මචන් ලින්ක් එක.
    http://www.imdb.com/title/tt0397892/

    download කරලා බලපන්. පට්ටම Film එක. :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ අම්මපා රටක මිනිස්සුන්ට ගිය කලක්...කොටිකාවත්ත පැත්තේ අදුනන බුවෙකුත් හිටියා වීඩියෝ එකේ..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඇත්ත මචන් :)

    එත් දෙමල මිනිහට u තමන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු විරවරයෙක් , සරත් ෆොන්සෙකල , මහින්ද රාජපක්ශල මිනිමරුවො, රාජ්ය ත්‍රස්තවාදය , අපිට උන් රට දෙකඩ කරන්න ආපු ත්‍රස්තවාදියො

    අමෙරිකවෙ යුද්දෙන් මැරෙන සොල්දදුවා ඇමරිකන් එකාට විරවරයෙක් , එත් ඉරකෙ එකාට තමන්ගෙ රට ආක්‍රමමය කරන්න ආපු ත්‍රස්තවාදියෙක් ,

    ජාතියකට රටකට සාපෙක්ශව බැලුවොත් තමයි ඔය එක එක්කෙනා විරවරු වෙන්නෙ ..ලොකෙ මිනිස්සුන්ගෙ ඇත්තම විරයො , මනුස්ස වර්ගයාට සෙවය කරපු මිනිස්සු දර්ශනයන් ගොඩ නගපු මිනිස්සු , මිනිස් වර්ගයාගෙ දියුනුවට සෙවය කරපු විද්යචයො වගෙ අයයි ....

    මගෙ අදහසයි කිව්වෙ ..:)

    well said........

    sahathika aththa.

    anthimata uba kiyawapu minissu hoyaganda hari amrui,

    ewage minissunta dang kale gahana label eka thamai `jathiya pawadena paharaya`