ඔබෙ සිම්පත ගෑන ඔබ නොදත් දේ

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඔබෙ සිම්පත ගෑන ඔබ නොදත් දේ

    මෙතන මචන් තියන ගොඩක් දේවල් උබල අනිවා න්නව අති.
    නමුත් මට e-mail 1කකින් අව නිසා කිරියෙ සෙට් 1කත් එක්ක බෙදාගන්න හිතුන.

    Dialog


    * සිම් එක කාෙගද - #132#

    * තමන්ෙග නමට තියන ෙවනත් සිම් - #132#1#1#

    *ගිණුෙම් ෙශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# *ගිණුෙම් ෙශේෂය - *#456#

    *අමතර අවශ්‍යතා - #107#

    *සම්බන්දතාවය ගැන විසත්ර #678#

    *ණයක් ගන්න - #356#

    *කරදරකාර එස් එම් එස් බ්ෙලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාෙගම අංෙකට මැෙසේජ් එක යවන්න *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාෙගම අංෙකට මැෙසේජ් කරන්න

    *Star Points බලාගන්න - #141#

    *Call Waiting Activate කරන්න - *#43#

    *Missed call Alert Active කරගන්න - **62*0777012012#

    *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) KBB<SPACE>පැෙක්ජය (20,50,100,200,400) ෙතොරා 678 ට ෙසන්ඩ් කරන්න


    පෙර ගෙව්ම් WiFi

    පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200

    පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ෙලස ටයිප් කර 678 ට ෙසන්ඩ් කරන්න ඩයෙලොග් භාවිතාකල දත්ත පමාණය දැනගැනීමට MBB ෙලස ටයිප් කර 678 ට ෙසන්ඩ් කරන්න

    Mobitel

    * සිම් එක ගැන විසත්ර - #132#

    * ෙශෂේය ඉහල දැමීමට - *102*පින නම්බරය#

    * ගිණුෙම් ෙශෂේය බලාගැනීමට - *100# * ණයක් ගැනීමට - #247#

    * ණයක් ෙදන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#

    * GPRS / MMS ෙසටින් ලබාගැනීමට -#222#

    * M tune ඉවත් කරගැනීමට Unsub ෙලස 777ට එවන්න

    * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ෙලස 7678ට SMS කරන්න. ( D25, D75, D299 ෙලස යැවීෙමන් 200MB හා 1GB ෙලස ඇක්ටිව් කරගත හැක )

    Hutch

    * සිම් එක ගැන විසත්ර #132#

    * ගිණුෙම් ෙශෂේය *344#

    * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# * Credit නැතිෙවලාවට ෙකොල් එකක් ගන්න කියන්න - යාලුවෙග අංකය ටයිප් කර 456ට යවන්න

    * Sms Free Hutch to Hutch පැෙක්ජය *222#

    Etisalat

    * සිම් එෙක් විස්තර දැනගැනීමට #132#

    *ගිණුෙම් ෙශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතෙහොත් #133*pin no# අමතන්න

    *ගිණුෙම් ෙශේෂය දැන ගැනීමට #134#

    *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න

    *Call A tune සදහා *359 අමතන්න

    *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න *mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාෙසක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ෙලස ටයිප් කර 2211ට Sms කරන්න

    * Etisalat Service - #111#

    AirTel

    * සිම් එක ගැන විසත්ර දැනගැනීමට #132# හො *140*6570#

    * ගිණුෙම් ෙශෂේය දැන ගැනීමට *555#

    * ගිණුෙම් ෙශෂේය ඉහල දැමීමට *567#පින් නම්බර්#

    * GPRS/MMS settings ලබා ගැනීමට ALL ෙලස ටයිප් කර 2222ය ෙසන්ඩ් කරන්න
    පසුෙගවුම් සබදතා සදහා

    * Outstanding balance - *555*1#

    * Unbilled balance - *555*2# * Bill Summery - *555*3#

    * Payment Status - *555*4#

    පෙර ගෙව්ම් WiFi

    පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200

    පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ෙලස ටයිප් කර 678 ට ෙසන්ඩ් කරන්න ඩයෙලොග් භාවිතාකල දත්ත පමාණය දැනගැනීමට MBB ෙලස ටයිප් කර 678 ට ෙසන්ඩ් කරන්න

    Re-Post nan sorry wenna ona..!!!
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    * තමන්ෙග නමට තියන ෙවනත් සිම් - #132#1#1#

    මේක හච් වලත් වැඩ :)