මේ දක්වා ආපු අදහස් ගෑන සතුටුයි... වහල්ලු නෙමේ හිතලා මතලා සාධාරණ තීරණ ගන්න මිනිස්සු තමා වෑඩි..
මම ගොඩක් thread miss කරන එක හේතුවක් තමයි ආණ්ඩුවට විරුද්ධව කියන දෙයකින් අපි unp හරි JVP හරි label එක වදින එක.
මේ දක්වා ආපු අදහස් ගෑන සතුටුයි... වහල්ලු නෙමේ හිතලා මතලා සාධාරණ තීරණ ගන්න මිනිස්සු තමා වෑඩි..
2/3 thiyenawane 20th amendment ekata danna thibbane ehema unta parliament enna bari widihata clause ekak.



ඈත්ත.. ඒ වුනාට බහුතරය ඈස් පේන මිනිස්සු කියලා මේ ත්රෙඩ් ඒකේ තියන අදහස් වලින් පේනවනේ. ඒ අය හුගක් මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු අය. අපි කවුරුත් අවන්කවම දන්නවා පුතානෝ ආවා නම් මීට වඩා විනාසයක් වෙනවා කියලා. නමුත් මේ ආන්ඩුව කරන ජඩ වෑඩ සාධාරණීයකරණය කරන්න ඒ අය ලෑස්ති නෑ. මොකද වුන් වහල්ලු නේමේමම ගොඩක් thread miss කරන එක හේතුවක් තමයි ආණ්ඩුවට විරුද්ධව කියන දෙයකින් අපි unp හරි JVP හරි label එක වදින එක.
2/3 enne mooth ekkane bn
mahinda hithnne seat gana.mn mahindaya baba gnawa neme harida.
clause ekak danna thibba aadi kale idan.owa kawruth karana wada newene neda?
choka karayage loyarsla genapu points tika dakkada uba?
hire inna ekekta parlimenthu waraprasada gnna eka gana thahanamak na kiyla ekakuth un kiwwa neda?
ehnm itn ewata neethith enna epai bn...
mn bln inne moo eelaga awurudu 5 mkak karaida kiyla![]()
mekane bn prasne okage waraddawath anduwe waraddawath mata penne na othana.
okata neda rathnapuren wadima chanda??
dn ubala ka ghnwa.eka hari.
e unta rathnapure un wadima chanden moowa ewalane bn..
othendi mn dakina widiyata choka buwata thibba ekama chance eka nomination gnna eka.
eka thama othana point eka.oota nomination hambeddi hireda nttn hambunata passe hire giyada mata meter na.
mata meter nomination hambunata passe hire giya kiyala.oota gala wenna thibba ekama thanath chande dinana eka witharai.
mahindata bana;a wadak na bn oya wage harak parliment enne mahindawath kawruth enna kiyla nemene.
minissu dunna chanda walin enne.
minissu dana gnna one itn hari eka yawanna.
moo loyarsla set ekak allan hoda gemak ghuwe
bt itn oka hirene.me 5y ohoma maru wewi idi.
passe hari uge time eka enawa itn.
ඒ වුනාට මචන් උන් නීතියෙන් වෑරදි කාරයෝ කරලා නෑනේ අද වෙනකම්. කරුණා, පිල්ලෙයාන්.. මේ අයත් එහෙමනේමූට දිවුරුම් දෙන්න බැරි නම් JVP එකේ කාටවත් දිවුරුම් දෙන්න බැහැ . JVP එවුනුත් එකෙක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනී මරපු සෙට් තමා![]()
ගෝඨාභය තමා ඉතින් කරන්න පුලුවන් කම තිබ්බ එකම කෙනා
ඔව් එක නම් ඇතත් ත. ඒත් දාන්න මිනිස්සු දන්නවනේ කවුද ඇත්තම මිනී මරුවෝ කියලා . ඒ මිනීමරුවෝ තමා අද මොනවත් කරේ නැහැ වගේ හොඳ රෙදි ඇදගෙන FB එකේ වැලපෙන්නේඒ වුනාට මචන් උන් නීතියෙන් වෑරදි කාරයෝ කරලා නෑනේ අද වෙනකම්. කරුණා, පිල්ලෙයාන්.. මේ අයත් එහෙමනේ
ඒක තමා බන්මූට දිවුරුම් දෙන්න බැරි නම් JVP එකේ කාටවත් දිවුරුම් දෙන්න බැහැ . JVP එවුනුත් එකෙක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනී මරපු සෙට් තමා![]()
කන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා වෙනව කියන්නෙ ඕකට තමයිමේ පොස්ට් එකේ තියේන එක ගෑන මොකද හිතන්නේ. පාතාල කාරයෝ කියලා පොලිසියෙන් වෙඩි තියලා මරණ එක ගෑන ඈත්තටම මට ලොකු අවුලක් තිබුනේ නෑ. ඒත් මේ පෝස්ට් එක දෑක්කම සහ සමහරු චොකා මල්ලිගේ නඩු තීන්දුව ගෑන කියන ඒවා දෑක්කම මට පොඩි අවුලක් ආවා. මොකද පාතාලයෝ කියලා පොලිසියෙන් වෙඩි තියෙන එක සධාරණීකරනය කරන සමහරුම චොකා මල්ලි වෙනුවෙන් පෝස්ට් දාලා තියෙනවා මම දෑක්කා. මොකද කට්ටිය හිතන්නේ
View attachment 92459