ඔබේ අදහස - පොලිසියෙන් වෙඩි තියන එක ගෑන

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මේ දක්වා ආපු අදහස් ගෑන සතුටුයි... වහල්ලු නෙමේ හිතලා මතලා සාධාරණ තීරණ ගන්න මිනිස්සු තමා වෑඩි..

    මම ගොඩක් thread miss කරන එක හේතුවක් තමයි ආණ්ඩුවට විරුද්ධව කියන දෙයකින් අපි unp හරි JVP හරි label එක වදින එක.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    2/3 thiyenawane 20th amendment ekata danna thibbane ehema unta parliament enna bari widihata clause ekak.

    2/3 enne mooth ekkane bn :lol:

    mahinda hithnne seat gana.mn mahindaya baba gnawa neme harida.

    clause ekak danna thibba aadi kale idan.owa kawruth karana wada newene neda?

    choka karayage lawyersla genapu points tika dakkada uba?

    hire inna ekekta parlimenthu waraprasada gnna eka gana thahanamak na kiyla ekakuth un kiwwa neda?

    ehnm itn ewata neethith enna epai bn...


    mn bln inne moo eelaga awurudu 5 mkak karaida kiyla :lol:


    EK eke inna lawyersla awilla me gana comment krnwa nm hodai :D
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ගොඩක් thread miss කරන එක හේතුවක් තමයි ආණ්ඩුවට විරුද්ධව කියන දෙයකින් අපි unp හරි JVP හරි label එක වදින එක.
    ඈත්ත.. ඒ වුනාට බහුතරය ඈස් පේන මිනිස්සු කියලා මේ ත්‍රෙඩ් ඒකේ තියන අදහස් වලින් පේනවනේ. ඒ අය හුගක් මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු අය. අපි කවුරුත් අවන්කවම දන්නවා පුතානෝ ආවා නම් මීට වඩා විනාසයක් වෙනවා කියලා. නමුත් මේ ආන්ඩුව කරන ජඩ වෑඩ සාධාරණීයකරණය කරන්න ඒ අය ලෑස්ති නෑ. මොකද වුන් වහල්ලු නේමේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    2/3 enne mooth ekkane bn :lol:

    mahinda hithnne seat gana.mn mahindaya baba gnawa neme harida.

    clause ekak danna thibba aadi kale idan.owa kawruth karana wada newene neda?

    choka karayage loyarsla genapu points tika dakkada uba?

    hire inna ekekta parlimenthu waraprasada gnna eka gana thahanamak na kiyla ekakuth un kiwwa neda?

    ehnm itn ewata neethith enna epai bn...


    mn bln inne moo eelaga awurudu 5 mkak karaida kiyla :lol:

    Ithin constitution ekane neethiya. Constitution eke adu paadu ne amend karanne. Death sentence eka deepu kenekta parliament ekata enna puluwan widihe loophole ekak thiyenawa nam eka hadanna epai parliament eka. Ewa karannane vote kale minissu.

    Meya nathuwa 20 pass karanna barinam 20 pass kalata passe hari e loophole eka wahuwe nathnam mama nam Pohottuwata denne na aye chandayak
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mekane bn prasne okage waraddawath anduwe waraddawath mata penne na othana.

    okata neda rathnapuren wadima chanda??

    dn ubala ka ghnwa.eka hari.

    e unta rathnapure un wadima chanden moowa ewalane bn..

    othendi mn dakina widiyata choka buwata thibba ekama chance eka nomination gnna eka.
    eka thama othana point eka.oota nomination hambeddi hireda nttn hambunata passe hire giyada mata meter na.

    mata meter nomination hambunata passe hire giya kiyala.oota gala wenna thibba ekama thanath chande dinana eka witharai.

    mahindata bana;a wadak na bn oya wage harak parliment enne mahindawath kawruth enna kiyla nemene.
    minissu dunna chanda walin enne.

    minissu dana gnna one itn hari eka yawanna.

    moo loyarsla set ekak allan hoda gemak ghuwe :lol:

    bt itn oka hirene.me 5y ohoma maru wewi idi.
    passe hari uge time eka enawa itn.
    ඔව් උඹ හරි ම්ච්න්. රටේ මිනිස්සු මූව යවන එක වෙනම දෙයක්, පාලිමන්ට්1 නිති හදනය අයට පුලුවන් මේ 20 වෙනි සංශෝධනයට ඇතුළත් කරන්න මරණ දඩුවම ලැබුණු අයට පාලිමන්ට් එන්න බෑ කියලා.. ඒක කරනවා නම් හරි... මුන් ඒක ක්‍රන්නේ නෑ... එහෙම කලොත් ඉස්සරහටත් ඕක වෙන්නෙ නෑනේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මූට දිවුරුම් දෙන්න බැරි නම් JVP එකේ කාටවත් දිවුරුම් දෙන්න බැහැ . JVP එවුනුත් එකෙක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනී මරපු සෙට් තමා 😬😬
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූට දිවුරුම් දෙන්න බැරි නම් JVP එකේ කාටවත් දිවුරුම් දෙන්න බැහැ . JVP එවුනුත් එකෙක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනී මරපු සෙට් තමා 😬😬
    ඒ වුනාට මචන් උන් නීතියෙන් වෑරදි කාරයෝ කරලා නෑනේ අද වෙනකම්. කරුණා, පිල්ලෙයාන්.. මේ අයත් එහෙමනේ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගෝඨාභය තමා ඉතින් කරන්න පුලුවන් කම තිබ්බ එකම කෙනා

    මමත් එහෙම හිතුවා...හැබැයි දැන් නම් පේනවා එක්කෝ නාකි මහින්ද ගෝටා ට කෙල නැතුව පුකේ අරිනවා...නැත්තම් ගෝටා අරිනකම් පළල් කරන් ඉන්නවා...දුකයි මේ රටට වෙන දේ ගැන
     
    • Like
    Reactions: D_Mad and malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඒ වුනාට මචන් උන් නීතියෙන් වෑරදි කාරයෝ කරලා නෑනේ අද වෙනකම්. කරුණා, පිල්ලෙයාන්.. මේ අයත් එහෙමනේ
    ඔව් එක නම් ඇතත් ත. ඒත් දාන්න මිනිස්සු දන්නවනේ කවුද ඇත්තම මිනී මරුවෝ කියලා . ඒ මිනීමරුවෝ තමා අද මොනවත් කරේ නැහැ වගේ හොඳ රෙදි ඇදගෙන FB එකේ වැලපෙන්නේ
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    ballage wede buruwata denna one na.
    policiyata daduwam denna onanam usawi tika wahala danna thiyenne.

    eka ratak, eka nithiyak nam duppath posath hemotama ekama nithiyak wenna ona.
    ahala thiyenawada danaya balaya thiyena ekekta policiyata genath gahala prashna karapu siddiyak? na ne? ehema polici walata minihekta gahannat ba lankawe nithiyata anuwa. eka danaya balaya thiyena ewun dannawa lawyersla dala un berenawa.
    eth duppath miniha oka denagaththath unta lawyerslata wiyadam karanna salli na. policiyen guti kala karapu nethi weradith piliganna wenawa.
    okata hodama udaharanayak "Seya" gathanaya. mulinma podi kollekwa seka karala uge pc eke porn tibba kiyala uge jeewithe winasa kala. itapasse kondayawa alla gaththa uta ehema kondaya kiyala namak thibbeth na. kohomahari warada u kala kiyala piligannakanma uta gehuwa. u warada piligatta. yantam wayidya warthawen oppu wuna eka kale u newe kiyala. a nisa u beruna nettan nokala waradakata u hire. ehema nettan ayuda pnnanna yaddi merum kala.
     
    • Like
    Reactions: D_Mad

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අර මීගමුවේ පොරටත් මරණ දඩුවම තමයි ලොක්ක ගිහින් බදාගෙන ශේප් කලේ නැත්තන්
     
    • Like
    Reactions: RLT4U and D_Mad

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මූට දිවුරුම් දෙන්න බැරි නම් JVP එකේ කාටවත් දිවුරුම් දෙන්න බැහැ . JVP එවුනුත් එකෙක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනී මරපු සෙට් තමා 😬😬
    ඒක තමා බන්
    FB_IMG_1599667732606.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේ පොස්ට් එකේ තියේන එක ගෑන මොකද හිතන්නේ. පාතාල කාරයෝ කියලා පොලිසියෙන් වෙඩි තියලා මරණ එක ගෑන ඈත්තටම මට ලොකු අවුලක් තිබුනේ නෑ. ඒත් මේ පෝස්ට් එක දෑක්කම සහ සමහරු චොකා මල්ලිගේ නඩු තීන්දුව ගෑන කියන ඒවා දෑක්කම මට පොඩි අවුලක් ආවා. මොකද පාතාලයෝ කියලා පොලිසියෙන් වෙඩි තියෙන එක සධාරණීකරනය කරන සමහරුම චොකා මල්ලි වෙනුවෙන් පෝස්ට් දාලා තියෙනවා මම දෑක්කා. මොකද කට්ටිය හිතන්නේ

    View attachment 92459
    කන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා වෙනව කියන්නෙ ඕකට තමයි
     
    • Like
    Reactions: D_Mad and malakadss