ඔබේ අදහස - පොලිසියෙන් වෙඩි තියන එක ගෑන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පොස්ට් එකේ තියේන එක ගෑන මොකද හිතන්නේ. පාතාල කාරයෝ කියලා පොලිසියෙන් වෙඩි තියලා මරණ එක ගෑන ඈත්තටම මට ලොකු අවුලක් තිබුනේ නෑ. ඒත් මේ පෝස්ට් එක දෑක්කම සහ සමහරු චොකා මල්ලිගේ නඩු තීන්දුව ගෑන කියන ඒවා දෑක්කම මට පොඩි අවුලක් ආවා. මොකද පාතාලයෝ කියලා පොලිසියෙන් වෙඩි තියෙන එක සධාරණීකරනය කරන සමහරුම චොකා මල්ලි වෙනුවෙන් පෝස්ට් දාලා තියෙනවා මම දෑක්කා. මොකද කට්ටිය හිතන්නේ

    kalak.jpg
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Muta diurum denna dunna eka sampurnayan waradi. Habai e kiyala kudu ganja ice wikunala lanakwe kollo kello winasa karana eka hari wennet na. Unta usawiyen daduwam dunnat wenne aye awilla parana dema bandanagara athule idan karana eka. E nisa unwa marannama ona. And e ekkama unge maha unwa allant ona
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආණ්ඩුවට දුන් ජනවරම මිස්යුස් කරන පලවෙනි අවස්ථාව මේ.. මහින්දලා පාඩමක් ඉගෙනගෙන නෑ... අඩුමගානේ වටේ ඉන්න පෞලෙ සෙට්1 වත්...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ආණ්ඩුවට දුන් ජනවරම මිස්යුස් කරන පලවෙනි අවස්ථාව මේ.. මහින්දලා පාඩමක් ඉගෙනගෙන නෑ... අඩුමගානේ වටේ ඉන්න පෞලෙ සෙට්1 වත්...

    කරනවා නම් කරන්න පුළුවන් රාජපක්ෂලට තමයි. අපරාදේ මෙහෙම රීගන්න එක.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න ඒක තමයි දෙකටම ජුගුප්සා ජනක විරෝදය ප්‍රකාශ කලේ....නීතිය වගේම සදාචාරයත් රැකෙන්නේ නැති සමාජයකට පැවැත්මක් නෑ ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,850
    167,530
    113
    එකමත් එක රටක
    ඔන්න බලපං දැන් මූව මෙහෙම ආරක්ෂා කරාට කවද හරි මූ තමයි එලියට ඇවිත් රාජපක්ෂලාට කෙලින්නේ. අර සජින් වාස් කියන එකා මතකයි නේ. :lol: මුත් ටිකක් ඒ වගේ පැත්තට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,850
    167,530
    113
    එකමත් එක රටක
    2015දි එලවපු රාජපක්ෂලා දශමයක් වත් වෙනස් වෙලා නෑනෙ. මම හිතුවා වැරදි තේරුම් අරගෙන ඒව හදාගෙන එන්නෙ කියල
    තේරුම් ගන්න මොන වැරදිද ? වැරදි කරේ මිනිස්සු නේ. මිනිස්සු ඒ වැරදි හදාගෙන ආයිත් චන්දෙ දුන්නා. :lol:

    එහෙමයි උන්ට හිතෙන්නේ බන්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තේරුම් ගන්න මොන වැරදිද ? වැරදි කරේ මිනිස්සු නේ. මිනිස්සු ඒ වැරදි හදාගෙන ආයිත් චන්දෙ දුන්නා. :lol:

    එහෙමයි උන්ට හිතෙන්නේ බන්.
    මෙක නම් ඇත්ත වෙන්න ඇති
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ආණ්ඩුවට දුන් ජනවරම මිස්යුස් කරන පලවෙනි අවස්ථාව මේ.. මහින්දලා පාඩමක් ඉගෙනගෙන නෑ... අඩුමගානේ වටේ ඉන්න පෞලෙ සෙට්1 වත්...

    mekane bn prasne okage waraddawath anduwe waraddawath mata penne na othana.

    okata neda rathnapuren wadima chanda??

    dn ubala ka ghnwa.eka hari.

    e unta rathnapure un wadima chanden moowa ewalane bn..

    othendi mn dakina widiyata choka buwata thibba ekama chance eka nomination gnna eka.
    eka thama othana point eka.oota nomination hambeddi hireda nttn hambunata passe hire giyada mata meter na.

    mata meter nomination hambunata passe hire giya kiyala.oota gala wenna thibba ekama thanath chande dinana eka witharai.

    mahindata bana;a wadak na bn oya wage harak parliment enne mahindawath kawruth enna kiyla nemene.
    minissu dunna chanda walin enne.

    minissu dana gnna one itn hari eka yawanna.

    moo loyarsla set ekak allan hoda gemak ghuwe :lol:

    bt itn oka hirene.me 5y ohoma maru wewi idi.
    passe hari uge time eka enawa itn.
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ඔන්න බලපං දැන් මූව මෙහෙම ආරක්ෂා කරාට කවද හරි මූ තමයි එලියට ඇවිත් රාජපක්ෂලාට කෙලින්නේ. අර සජින් වාස් කියන එකා මතකයි නේ. :lol: මුත් ටිකක් ඒ වගේ පැත්තට.

    ඌ දන්නවා ගෑනිට ඇරියත් හරක් ටික ජන්දෙ දෙනව කියල.
     

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ඇත්ත මේ ආන්ඩුව ගැන මාර පැහැදීමක් බන් තිබ්බෙ හොදට කරගෙන ආපු නිසා.මේ කරපු ගොන් වැඩෙන් දවසක කෙල වෙයි ආපහු මුන්ට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ දක්වා ආපු අදහස් ගෑන සතුටුයි... වහල්ලු නෙමේ හිතලා මතලා සාධාරණ තීරණ ගන්න මිනිස්සු තමා වෑඩි..