ඔබේ අයිතිය භුක්ති විඳින්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බේත් හදන්න බෑනෙ ඉස්පිරිතාලවල. තේ කොළ ටිකක් කොත්තමල්ලි ටිකක් උණුවතුරෙ දාල දෙනව වගේ බෑනෙ කාලිපවර්® එකෙන් චාජ් කරපු පැණි හදන්න
    කොත්තමල්ලි හදන්නෙත් නෑනේ ඉස්පිරිතාලේ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කොත්තමල්ලි හදන්නෙත් නෑනේ ඉස්පිරිතාලේ :D
    IDH එකට කොත්තමල්ලි හදල එවන්නෙ ආයුර්වේද සංස්ථාවෙන් කියලද හිතේ 😐

    ආයුර්වේද සංස්ථාවෙ සිංහල බෙහෙතක් හදල, පිළිගත් procedure එකට clinical trials කරල තහවුරු කළොත් කොරෝනා වලට effective බෙහෙතක් කියල ඉස්පිරිතාල වලට වුණත් බෙහෙතක් හැටියට ගනීවි ආයුර්වේද සංස්ථාවෙන්, පිටරටින් vaccines ගන්නවා වගේ. ලංකාවෙ ඉස්පිරිතාල විතරක් නෙමේ ලෝකෙම ඉස්පිරිතාල වලින් ගනීවි.

    රජයේ ඉස්පිරිතාලවල කොත්තමල්ලි දෙන්නෙ බෙහෙතක් හැටියට සලකලා නෙමෙයි තේ කෝපි වගේ බීමක් විදිහට සලකල. ලෙඩ්ඩු හොඳ වෙන්නෙ කොත්තමල්ලි පවර් එකෙන් ඔන්න අලින්නේ අපේ වැඩ කියල ප්‍රසිද්ධියේ ස්වයං වින්දනය කළා කියල සිංහල වෙදකම ප්‍රවර්ධනය වෙන්නෙ නෑ 😄

    එන්ඩ් ඔෆ් ස්ටෝරි
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    IDH එකට කොත්තමල්ලි හදල එවන්නෙ ආයුර්වේද සංස්ථාවෙන් කියලද හිතේ 😐

    ආයුර්වේද සංස්ථාවෙ සිංහල බෙහෙතක් හදල, පිළිගත් procedure එකට clinical trials කරල තහවුරු කළොත් කොරෝනා වලට effective බෙහෙතක් කියල ඉස්පිරිතාල වලට වුණත් බෙහෙතක් හැටියට ගනීවි ආයුර්වේද සංස්ථාවෙන්, පිටරටින් vaccines ගන්නවා වගේ. ලංකාවෙ ඉස්පිරිතාල විතරක් නෙමේ ලෝකෙම ඉස්පිරිතාල වලින් ගනීවි.
    ඒහෙම trial කොරන්න ඕන නෑය කියල WHO එක කියල තියෙද්දි තව අමුතුවෙන් trial කොරලා කාලෙ කන්නෙ මොටද ? තවත් බේත් පරක්කු වීමෙන් ලෙඩ්ඩු මැරෙනවා දකින්න ආසාවටද ?
    රජයේ ඉස්පිරිතාලවල කොත්තමල්ලි දෙන්නෙ බෙහෙතක් හැටියට සලකලා නෙමෙයි තේ කෝපි වගේ බීමක් විදිහට සලකල.
    එහෙම සළකන්න කියල කවුද කිව්වේ ? කාගෙ අනුමැතිය මතද ?
    ලෙඩ්ඩු හොඳ වෙන්නෙ කොත්තමල්ලි පවර් එකෙන් ඔන්න අලින්නේ අපේ වැඩ කියල ප්‍රසිද්ධියේ ස්වයං වින්දනය කළා කියල සිංහල වෙදකම ප්‍රවර්ධනය වෙන්නෙ නෑ 😄

    එන්ඩ් ඔෆ් ස්ටෝරි
    අදාළ නෑ :D
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    133852913_3769453136435059_6967907818773600755_n.jpg
    14 vaganthiya podak danna puluwanda mchn?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා හැදුණ කෙනත් කියනවා IDH එකේදි කොත්තමල්ලි බිව්වා කියලා :D
    බොරු කියල තියෙන්නෙ. විටමින් c දෙන්නෙ. ඕනෙනම් හොස්පිටල් එකට කෝල් එකක් දීල අහල බලන්න :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා හැදුණ කෙනත් කියනවා IDH එකේදි කොත්තමල්ලි බිව්වා කියලා :D
    මමත් හොයලා බැලුවා. ඉස්පිරිතාලෙ විටමින් C විතරයි දෙන්නෙ. නිරෝධායනේ ඉන්න එවුන්ට කොත්තමල්ලි දෙනවා. දැන් උඹ මොකද කියන්නෙ. උඹට කියන මගුලක් තේරෙන්නෙත් නෑ. පිලිගන්නෙත් නෑ. ඔහේ රාවනා ලබ්බ අතෑර අතෑර ඉන්නවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොරු කියල තියෙන්නෙ. විටමින් c දෙන්නෙ. ඕනෙනම් හොස්පිටල් එකට කෝල් එකක් දීල අහල බලන්න :D

    ලෙඩා කියන්නෙ බොරු නෙවෙයි නේ - ඒ නිසා අදාළ නෑ :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන්ම අහගන්නකෝ :D
    අයි ඩී එච් එකේ කොත්ත මල්ලි දිදී ඉන්නෙ මක්කෙටැයි. රජයේ ආයුර්වේද හොස්පිටැල් වලට කොරෝන ලෙඩ්ඩු දැම්මනම් අහවරයිනෙ. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අයි ඩී එච් එකේ කොත්ත මල්ලි දිදී ඉන්නෙ මක්කෙටැයි. රජයේ ආයුර්වේද හොස්පිටැල් වලට කොරෝන ලෙඩ්ඩු දැම්මනම් අහවරයිනෙ. :D :D
    දැන් තමුන් ම නේද මෙහෙම කිව්වෙ ? :D
    බොරු. විටමින් c දෙන්නෙ :D :D

    ඇයි දැන් දිව දෙකේ කතා කියන්නේ ? :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    දැන් තමුන් ම නේද මෙහෙම කිව්වෙ ? :D

    ඇයි දැන් දිව දෙකේ කතා කියන්නේ ? :D
    තේ දෙන්න ඇත්තෙ. අනික, තේ කෝපි, කොත්ත මල්ලි ඕනෙම එකක් උනුසුම් පානයක් විදියට දෙන්නෙ.
    බෙහෙතකට නෙමෙයි. බෙහෙතකට දෙන්නෙ විටමින් c. අයි ඩී එච් එකේ කොත්ත මල්ලි දිදී ඉන්නෙ මක්කෙටැයි. රජයේ ආයුර්වේද හොස්පිටැල් වලට කොරෝන ලෙඩ්ඩු දැම්මනම් අහවරයිනෙ. :D :D
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තේ දෙන්න ඇත්තෙ. අනික, තේ කෝපි, කොත්ත මල්ලි ඕනෙම එකක් උනුසුම් පානයක් විදියට දෙන්නෙ.
    උණුසුම් පානයක් හැටියට හරි සිංහල බේතක් දුන්නෙ ඇයි අනුමැතියකින් තොරව ? :D

    බෙහෙතකට නෙමෙයි. බෙහෙතකට දෙන්නෙ විටමින් c. අයි ඩී එච් එකේ කොත්ත මල්ලි දිදී ඉන්නෙ මක්කෙටැයි.
    ඒක තමයි මාත් අහන්නෙ - ඇයි දුන්නේ ? :D
    රජයේ ආයුර්වේද හොස්පිටැල් වලට කොරෝන ලෙඩ්ඩු දැම්මනම් අහවරයිනෙ. :D :D
    ඒකනේ - ඇයි ඒ :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    උණුසුම් පානයක් හැටියට හරි සිංහල බේතක් දුන්නෙ ඇයි අනුමැතියකින් තොරව ? :D

    ඒක තමයි මාත් අහන්නෙ - ඇයි දුන්නේ ? :D

    ඒකනේ - ඇයි ඒ :D
    කව්ද කියන්නෙ කොත්තමල්ලි සින්හල බෙහෙතක් කියල? :D :D
    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට නොදා ඉන්නෙ. :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උණුසුම් පානයක් හැටියට හරි සිංහල බේතක් දුන්නෙ ඇයි අනුමැතියකින් තොරව ? :D

    ඒක තමයි මාත් අහන්නෙ - ඇයි දුන්නේ ? :D

    ඒකනේ - ඇයි ඒ :D
    මේ ගොං අප්පුවා කොත්තමල්ලි දුන්න කියල සිංහල බෙහෙත් උඩදාගෙන ඉන්නවා.

    ඌම කියනවා කොත්තමල්ලි බිව්වත් නිකන් ඉඳලා හොඳවෙන්න යන කාලෙම යනව කියල

    ඉස්පිරිතාලෙ කොත්තමල්ලි දුන්නාම කියමු. එතකොට කොත්තමල්ලි දුන්නම සිංහල බෙහෙත් දුන්නා කියල කෑ ගහනව. ඊට පස්සෙ ඇයි කොත්තමල්ලි නොදී කොරෝනාවලටම හදපු සිංහල පැනි කල්ක චූර්ණ ගුලි අරවා මේවා දෙන්නෙ නැත්තෙ කියල අහනකොට ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙන්නෙ නෑලු.

    ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනවලු
    ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙන්න දෙන්නෙ නෑලු

    තෝ වගේ පිස්සකේ එක්ක කාලෙ කාපු මගේ කාලෙ අපරාදෙ
     
    ඔය මෝඩයට ඔච්චර වචන නාස්තිකරපු උබට පිස්සුම තමයි.:lol::lol:
     
    • Haha
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කව්ද කියන්නෙ කොත්තමල්ලි සින්හල බෙහෙතක් කියල? :D :D
    නැත්තම් ඇයි දොස්තර වාට්ටුවෙ පැරසිටමෝල් දුන්නෙ කොත්තමල්ලි නොදී කොරෝනාට කලින් - පැරසිටමෝල් වලම ගුණ පැරසිටමෝල් වලට වඩා සුපිරියට දෙන භාණ්ඩයක් නේ කොත්තමල්ලි කියන්නේ - ඇයි ඒක දොස්තර වාට්ටුවෙ කොරෝනා එන්න කලින් නොදුන්නෙ ?

    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට නොදා ඉන්නෙ. :D :D
    ඒ ඔයාගෙ පෞද්ගලික මතය නේ - ඒවා අදාළ නෑ :D