ඒ ඒ මිනිස්සුන්ගේ ප්රතිශක්තිය අනුව නේ - කොහොමත් හීතල රටවල මිනිස්සුන්ගේ ප්රතිශක්තිය වැඩියි නේ - ඝර්ම කලාපයට වඩා - ලංකාවට ඒක අදාළ නෑලංකාවෙ හැම ඉස්පිරිතාලෙකම කොත්තමල්ලි බොන්න දෙනවා කියමුකො. එතකොට පිටරටවල එහෙම නිකන්ම දවස් 4,5න් හොඳ වෙන්නෙ පිටරවවලත් හොරෙන් කොත්තමල්ලි පොවනවද බ්රෝ![]()


