ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ohoma aya hambawenawa parakku wela :P
    ethakota too late :D

    ඔබ සිනාසිසී එන වසන්තෙකී
    ඇය මුලාවකී ගිම්හානයකී
    සිත නිරතුරු පසු තැවෙනා
    ඔබ සුවඳකි මන බඳිනා

    ඇය අමාවකේ රළු අහස මෙනී
    සොමි සදන නිතී ඔබ තාරපතී
    ඇය නියඟෙකි හිත දවන
    ඔබ නිල්මිණ සේ දිලෙනා

    පමා වැඩියි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවීනම් ඇය නොපතා මා
    ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ohoma aya hambawenawa parakku wela :P
    ethakota too late :D

    ඔබ සිනාසිසී එන වසන්තෙකී
    ඇය මුලාවකී ගිම්හානයකී
    සිත නිරතුරු පසු තැවෙනා
    ඔබ සුවඳකි මන බඳිනා

    ඇය අමාවකේ රළු අහස මෙනී
    සොමි සදන නිතී ඔබ තාරපතී
    ඇය නියඟෙකි හිත දවන
    ඔබ නිල්මිණ සේ දිලෙනා

    පමා වැඩියි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවීනම් ඇය නොපතා මා
    ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ ලිපියක්.. :D කොමෙන්ට්ස් නම් දාන්න බෑ :P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඩුක හිතුන සැරටම :(
    ඔය වගේ Love සීන් පතාගෙන එන case විශ්වාස කරේ නැත.....
    ..එත් කෙනෙක් ලැබුන ජීවිතේ පළමු වතාවට seriously ආදරේ කරා
    එත් අන්තිමට මතක් වෙනකොට හිත කීරි ගැහිලා යන මතකයන් තියල
    ඇය යන්න ගියා මැකිලා.........:dull:
    අද ඇය සිටී වෙනකෙකු සමග ඉතින්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩුක හිතුන සැරටම :(
    ඔය වගේ Love සීන් පතාගෙන එන case විශ්වාස කරේ නැත.....
    ..එත් කෙනෙක් ලැබුන ජීවිතේ පළමු වතාවට seriously ආදරේ කරා
    එත් අන්තිමට මතක් වෙනකොට හිත කීරි ගැහිලා යන මතකයන් තියල
    ඇය යන්න ගියා මැකිලා.........:dull:
    අද ඇය සිටී වෙනකෙකු සමග ඉතින්

    ඒ මල්ලි පතාගන ආපු කෙනෙක් නෙවෙයි. ඒ රූපෙට ඇතිවෙන හැගීමක් නිසා අහම්බෙන් සෙට් වෙන කෙනෙක්. ඒ ගැන දැන් ආයි දුක් වෙන්න එපා. :) සංසාරික බැදීමක් නම් ඒ කෙල්ලට ඔය වගේ දාලා යන්න බෑ.