හැපී මූන දාලා නැල්ලු [ග්ර්..මූන] [ග්ර්..මූන]



පුද්ගලික දේවල්නේ මල්ලි. මේකෙ කොටල මක්කටයි? මේකෙ කොටපුවන් ලැබෙනවන කමක් නැහැ.![]()
ඒක නම් ඇත්ත තමයි.

ohoma aya hambawenawa parakku wela
ethakota too late
ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා
ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා
පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම් ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

දැම්මොත් බත් කාර්ඩ් එක කැපෙනවා![]()
මම හිතුවා. තරියටත් ඇෆ්ගන් තමයි යන්න වෙන්නේ.

මම හිතුවා. තරියටත් ඇෆ්ගන් තමයි යන්න වෙන්නේ.
![]()

තලෙයිබාන් වගේ මරාගෙන මැරෙයි බන් 


ඩුක හිතුන සැරටම
ඔය වගේ Love සීන් පතාගෙන එන case විශ්වාස කරේ නැත.....
..එත් කෙනෙක් ලැබුන ජීවිතේ පළමු වතාවට seriously ආදරේ කරා
එත් අන්තිමට මතක් වෙනකොට හිත කීරි ගැහිලා යන මතකයන් තියල
ඇය යන්න ගියා මැකිලා.........
අද ඇය සිටී වෙනකෙකු සමග ඉතින්
සංසාරික බැදීමක් නම් ඒ කෙල්ලට ඔය වගේ දාලා යන්න බෑ.